1 . උන්ට ගැහුවා කියල ගානක් නෑ. උන්ගේ ගමන උන් යනවා
2. පොලිස් කරයෝන්ව බල්ලෙක් වත් ගණන් ගන්නේ නෑ
3. නිකන් ඉන්න මිනිස්සුත් පොලු අරගෙන පාරේ යන උන්ට ගහනවා
4. ගුටි නොකා තමන්ගේ ගමන යන්න නම් කරන්න ඕන දිග පොල්ලක් අරගෙන පාරේ ඉන්න උන්ට ගහ ගහ ටික ටික ඉස්සරහට යන එක. එතකොට පොලිසියට සැක හිතෙන්නේ නෑ :rofl: