gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාවටම මචෝ.. නිදිමරන එක නවත්තපං.. නැත්තං කෙලවෙනවා.. මම යන්තමින් බේරුනා.. නිදිමරාගෙන මේකට වෙලා ඉන්න එකෙන් උඹට කිසිම ප්‍රයෝජනයක් නෑ බං.. ගෙදර කරන්ට් බිල වැඩිවෙන එක විතරයි වෙන්නෙ..

    අනික බං මට දැන් එළකිරිය එපාවෙලා තියෙන්නෙ.. අනුන්ට මඩ ගහන එකයි, මරාගන්න එකයි, අනුන්ගෙ කුණු හොයන එකයි, ආගම ඉස්සරහට දාගෙන සද්දෙ දාන එක විතරයි කරන්නෙ.. දෙයක් ඉගෙනගන්න කැමති එවුන් දැන් මේකෙ නැහැ.. හොඳ ත්‍රේඩ් එකක් වැටුණත් විනාඩි දෙකයි තුනයි ත්‍රේඩ් එක යට යනවා.. කාට හරි මඩක් ගහලා නූලක් දැම්මොත් මැරීගෙන කොමෙන්ට් කරනවා..

    අනික මේකෙ ලොක්කන්ගෙත් වැරදි හුඟක් තියෙනවා බං.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මම දැන් මේ ටයිම් එකට තමා ආවත් එන්නෙ.. පැයයි හෝ දෙකයි උපරිම.. ඒ එන්නෙත් උඹලව අමතක කරන්න බැරි නිසා.. නැත්තං ඒ එන්නෙත් නෑ බං..
    අඩෝවු ගයියයියෙ,
    විහිලුවක් කොලේ බොල..
    මම දන්නව බොලා කවුද කියලා...
    ohhh ..paaharaya wenas wela lu ne...

    hebei hoda deyak sathyaya terun gattha eka mona unath awasanedi.
    thanx thoga washayenma hoyala dunnata:D:D
    mee..canada wala hitiya machan ara scruvy wage dial ekak..lankawata banina sinhalayanta banina ponnayek...youtube chanel ekak karala chater ma weccha..
    uba dannawada uge nama or e channel eka?
    mata machan ohe enna tharam wathkamak na,,,, uba mehe adurana aun lauwa set karawahanko,, natnam man dala thiyena 4to tika dala thread ekak dala diyan,,, man dan mekata awith masa ganak unata thread ekak dagana theren na ban thama,,, ubala meka prsidd minissu neh kiyala diyanko natnam.... ela neh, puluwan da help ekak denna....
  • Loading…
  • Loading…
  • Loading…