1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    mama yanawa. hawasa ennam
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඉස්කෝල ඇරලා නැති උනාට.. මේ මම ඉන්නවනේ.... චාමලී නගාත් ඉන්නවා දැක්ක... බඩි කොලුවත් හිටියා... උඹල නාකි උනාට අපි තමාව පොඩි එවුන්...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හීනෙන් බය උනාද කොන්ඩයෝ....
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    දිව හොල්ලන එකක්... දාලම බලපන්කො..
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මේ වෙලාවට පොඩි එවුන් ඉන්නවා කියලා දන්නේ නැත්ද බං...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මගේ තියෙන්නේ බං නොර්මල් ෆෝන් එකක්... ලැප් ඒකෙන් තමයි සේරම කරන්නේ... මගේ ෆෝන් ඒකෙන් ඉන්ටර්නෙට් වත් යන්න බැහැ.... කෝල් sms විතරයි... මගේ සිංහල ටයිපින් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා.. අන්න එකේ අන්තිම ටිකේ අප්ලෝඩ් කළා ලින්ක් දෙකක්... එක ඩවුන්ලෝඩ් කරලා ගන්න... කොම්පියුටර් එකට විතරයි පුළුවන් මට හිතෙන්නේ....
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බලනවා බං... පාර්ටිෂන් 2ක් පිරිලා තියෙන්නේ අලුත් ෆිල්ම් වලින්... බලන්න ගියාමත් කම්මැලි තනියම බලන්න... කොල්ලෝ එක්ක බලන්න ගියාමත් කම්මැලි... විචාරකයෝ වැඩියිනේ.... එතකොට රසය අඩුයි.... ගෙදර කට්ටිය එක්ක බලන්න බැහැ තියන කුණු හරුප නිසා.... ඉස්සරහ ඔෆිස්‌ එකේ නංගිලා එක්ක බලනවා... අඩුම තරමේ උන් හරි ෆෝම්...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කොල්වින්..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එකේ අවුලක් නැහැ.. මේකේ ඉන්න එවුන්ට පේනවනේ... ඔයත් කොම්පියුටර් එකකින් ආවොතින් පෙනේවි.... දාල බලන්නකෝ..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සින්දුවක් කියනවා කියලා චු කරන්නද.
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒ කොල්ලගෙත් අවසානේ.:lol::lol:
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔවු ඔවු මම රෑට එනවා.... ෆන් එකක් ගමු...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එන වචන හරි අමාරුවෙන් ගලපගන්නේ බං.. චමලිය කොහෙන් එබෙයිද මන්ද... මෙන්න මේක දාපන් ලස්සනයි කිවුව.... ඉතිං මම දැම්ම.... අන්තිමට මට කෙළවුණ.... උඩින් උඹ දාපුවට අයිති කාරයෝ හිටියෝතින් මාව අයිත් කසාදයක් බඳින්න බැරි තත්වෙට පත්කරාවි මේවා දාල...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මල් බබයි දිනුකයයි බලන හිටිය පින්තුර දදා.... ඔය ඒවි කියලා හිතාගෙන... තනුජක හිටියනම් හොඳයි තමයි... ජනවාරි වෙනකන් වැඩ කිවුව.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පොඩි එකක් හොයන්නේ දරු කමට හදා ගන්නද.
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මතක නැත්ද එදා, ඔයත් අවතාරේ මාරු කලේ... උන් දෙන්න මට හිනා උනා අන්තිමට... බලපන්කො
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මේක දාගනින්... ඇනිමේට් වෙනවා...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වැඩ බං හොඳටම.... අද බොසා කොහෙද ගිහිං... මම විතරයි ඉන්නේ... කරන්ට් එක නැහැ කියලා බොරු කියා කියා මම මගේ ලැප් ඒකෙන් ආවේ... ඊයේ රෑ උනා යද්දී... OT එකටත් කෙලලා.... :(:( ඉතිං අද මම ඉන්නවා දවල් වරුවේ පොඩ්ඩක් ෆ්‍රී එකේ...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අරුන් දෙන්න ලනු දීලා මාරු උනා... මම ලනුව කෑවා... ඒකි මාව නෝන්ඩි කළා බං.:(:( පස්සේ තමයි මගේ පරණ එකම දාගත්තේ...:oo:

    No contents