1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඉතිං බං චාමලී බැඳලද එහෙ යන්නේ... බැඳපු එවුන් විතරයි කියලනේ තියෙන්නේ... නිකන් ගිහිං ආතල් ඇරගෙන එනවා ඇති.:baffled::baffled:
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඹල නැහැනේ මම යනවා.
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හොට්ටිගෙන් වෙඩි කන්න හදන්නේ.:growl::growl:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අඳුරන්නේ නැති අන්කෙකින් කෝල් එකක් ආව... ඌ අහනවා මචං මේක රෝන්ග් නම්බර් එකක් නේද කියලා... මම කිවුව නැහැ මචං මගේ එක කියලා.... ආ එහෙමද, මම ඒත් එහෙම හිතුව කියලා ඌ තිබ්බා....:lol::lol::lol:
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හොටු ටොමා ඇවිල්ල.
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    wwe survivor series 2014 මැච් එකේ අන්තිම තරඟයේ ත්‍රිපල් එච් හොර කරද්දී එන කෙනාගේ නම මොකක්ද බං.... නම පැහැදිලි මදි කියනවා....
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හපොයි ඔන්න අදත් පටන් ගත්ත....:(:(
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කියපන්කො බලන්න මේක හදපු සොට්ටේයා එක..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බොට කොහොමත් මඤ්ඤං තමයි... අවතාරේ මාරු කරපන්.....
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අවතාරේ මාරු කළා
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයාගේ කොමෙන්ට් එකට උඩින් තිබුන පින්තුරේ මම රිපෝට් කළා....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    චාමලී දොදොල් හදන හැටි බලන්න ගිහිල්ල
  13. labu gediya

    kalu Dodol Rasama Rasai

    අහල පහල ෆාර්මසි එහෙම තියනවනේ... :P
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හරිම නිදහස් පරිසරයක් නේද බං තියෙන්නේ... අද කෝ කට්ටිය.. හනිමුන් තියා අද ලෝටස් මුන් වත් නැහැනේ පේන්න.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    http://www.elakiri.com/forum/showthread.php?t=1576904
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අර තැන හොඳයි නේද බං... එක පෙන්නුවා හිරු එකේ නිවාඩුවට ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකේ... ඒ වගේම එල්කිරියේත් දාල තිබිල මම බුක්මාර්ක් කරගෙන තිබුනේ... උඹට ඕන වෙයි කියලයි දැම්මේ.... මේකේ දැම්මේ නැත්තේ ත්‍රෙඩ් එකේ මුල මැද හොයන්න බැරි නිසා...
  17. labu gediya

    marry karanna honda kellek

    රස්සාවල් කරන කෙනෙක් නම් හොඳයි තමයි.. ඒත් සල්ලි වලට වඩා වටින්නේ ගුණ යහපත් කම... ඒ වගේම ඔයා බැන්දට පස්සේ ඔයාට වගේම ඔයාගේ දෙමවුපියන්ටත් ඒ සලකිල්ලම දක්වන්නත් ඕන.... ඒ වගේම ඕනවට වඩා යාලුවෝ ඉන්න කෙනෙක් නම් තොරගන්නම එපා... අත්දැකීමෙන් කියන්නේ.... මාසයක් දෙකක් ආශ්‍රය කරලා කොහොමද බං කෙල්ලෙක්...
  18. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1576904 meka balanna hondayida kiyala

    http://www.elakiri.com/forum/showthread.php?t=1576904 meka balanna hondayida kiyala

    No contents