අද කාලේ වෙන්නේ නැත්තෙත් එකනේ මචං....
නැගිටින්න අත දීපු එකාගේ අතත් කපල යන එවුන් ඉන්නේ අද කාලේ...
මුල මතක නැති වෙනවා කියන්නේ එයට තමන්ගේ අම්ම තාත්ත උනත් අමතක කරන එක සුළු දෙයක්....
චමලිට නෙවි කියන්නේ හොඳේ..(නැත්නම් එයා හිතාවි එයට කියලා, හිතට දුකක් දැනේවි)
පෝස්ට් වල නම් මම පරණ එකක් බලල කොමෙන්ට් එකක්...