1. මරුසිරා

    u.n.p chalani

    හොදා හොදා;)
  2. මරුසිරා

    කොල්ලනේ මේ බයික් එක හොදයිද ?

    එක නෙමේ බන් ..ඇවිල්ල දැනට මාස 2-3 විතරයි
  3. මරුසිරා

    රුසියන් නිරූපිකාව ලංකාවේ කරපු අමුතුම වීඩ

    තනිකර පත්තර පිටුවක් නේ බන් ..එහෙ ඩේලි නිවුස් මෙකිට පොස්ට් කරනවා ඇති:P
  4. මරුසිරා

    කොල්ලනේ මේ බයික් එක හොදයිද ?

    නැහැ යකුනේ මේක DPMS ල බ්‍රෑන්ඩ් නිව් ගෙන්වන්නේ .බජාජ් කාරය ආයෙත් 125 කියල මොඩල් එකක් ගහනවා .බලලත් අව මන් .පෙනුම පරණ 125 එක වගේමයි . (උබලා කියන 135 එක නෙමේ ඊට ඉස්සෙල්ල ආපු එක 125 එක )
  5. මරුසිරා

    Fiber optic cables: How they work?

    පට්ට මචෝ ..රේප් +10 :love::love:
  6. මරුසිරා

    එළකිරි එකේ ඉන්න අයගේ වයස..

    :angry::angry::angry: තාම තට්ටේ නැ යකෝ :P
  7. මරුසිරා

    කොල්ලනේ මේ බයික් එක හොදයිද ?

    මචන් ඩිස්කවරි මොඩල් 2ක් තියේනව .එකක් 125 M අනික තමා ඔය අලුත් එක 125 විතරයි .කියන්නේ මේක අර අපි කවුරුත් දන්නා පරණ DISCOVERY එකම ටිකක් මොඩිෆයි කරලා කියල . දැනගන්න ඕනේ ඕක දැනට අරන් පදින උන්ගෙන් තත්වේ ..:sorry:
  8. මරුසිරා

    කොල්ලනේ මේ බයික් එක හොදයිද ?

    කොල්ලනේ මේ බයික් එක හොදයිද ? කොල්ලනේ මේ බයික් එක පදින උන් ගුණ දොස් දානවද ? මොනවද මේකේ තියෙන ලෙඩ ? ගෙවන ගානට වටිනවද ? මේ discovery 125 m නෙමේ හොදේ . 10 බැගින් සලකමි ..
  9. මරුසිරා

    රසම රස ඉන්දියන් වඩේ!

    අම්මට සිරි කිව්වලු ..ලුණු අමුත්වෙන් දාන්න ඕනේ නැතිව ඇති ...:baffled: සිරි ලංකාවෙත් කදවලය් ගොඩක් ඔහොම තමා ඉතින් වෙනසක් නැ:dull:
  10. මරුසිරා

    indian ලොල්ලා_පව්

    ටිකක් පරණයි .එත් ලොල්
  11. මරුසිරා

    පොලිස් කතා - Police Stories

    ගෙදර තිබ්බ බඩු වගයක් නැතිවෙලා පොලිසි ගියා .පොලිස් කාරය අහනවා කව්ද සැක කියල 50000 කි වත් වටිනාකමක් නැත්නම් ඇවිල්ල බලන්න බැහැ කිව්වා .ඕනේ නම් සැක කාරය කියන්නලු පොතේ ලියලා යන්න කිව්වා . මුගේ අම්මලට ** කියල හිතින් බැන බැන ගෙදර ආව .:angry:
  12. මරුසිරා

    Me Kella Kawda Bn..Help

    කියාන්නෙම නැ :P:rofl:
  13. මරුසිරා

    Balapalla... Ow me Sri lankawa thamayi...

    සිංහයෝ ගේ වෙලා බලු වෙනකොට උරෝ බල්ටි ගහනවා:angry:
  14. මරුසිරා

    බන්ග්ලාදේස් බැන්කුව හැක් කරපු ලන්කාවේ අය

    එක හමා බන් ..මෙහෙත් ඔහොම් සීන් කීපයක් වුනා .ඊට පස්සේ උන් ලංකාවේ කිව්වම බලන්නේ හොරු දිහා බලනවා වගේ ..ඉන්දියන් උන්ට වීස නතර කරලා තිබ්බ කාලයක් ඔය වගේ සීන් නිසා .ලංකාවේ උන්ටත් එකම තමා වෙන්නේ .. එනකොට එන්නේ වැදගෙන දන ගාගෙන යන්නේ ලංකාවේම නමත් කාල :angry:
  15. මරුසිරා

    වාහනය හදිසියේ බ්‍රේක් නැති වුනොත් මොකද ක&#3515

    එල එල වැදගත් පොස්ට් එකක් .. රේප් +10

    No contents