පොලිස් කතා - Police Stories

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mama bonne ne machan but only beer, idala idala davasdak office eke set ekak ekka gihin beer can dekak gahala giya , policien navaththuwa (mama bike eke giye) beer tikaka sara ena nisa unta theruna mama bila kiala... but mama un dennava shape karagannahaduwa, ethana camera ekak thiyena nisa un vadia kamathi un ne ganna salli but mama shape eke denna onna menna iddi ungema thava lokko dennek ava kiapanko bike eke, ita passe un appo be meyava mehema yavanna yamu policiyata kiwwa.

    So mage bike ekema nagala mama passaha giya policiata, habai ita passe unta theruna mama ehema bebaddeknam nemei kiala mun kiwwa "mahaththaya apita davaskata bipu kenek allanna kiala thiyenne, api tava raumak gihin ennam, vena ekek bila ahu unoth uva aran mahththayava yavannam habai hambun nathnam mahaththyage welva thama" kiala... karumeta un gihin awa ekekvath set wela ne. baloon ekath pimbuwa limit eka panna, unge 1.08 da koheda limit eka, so eka paninna beer can 2 hodatama athi mama hithanne, Mata yaluwek kiwwa davasak coketail ekak bilath ekekeva athulata damma kiala

    So raa 1ta vitara athi ithin kuduwe inna una , pahuwenida usawiyata yanakan daval 11 vitara wenakan hitia kuduwe, appa kuddek hitie aya math ekka kuduwe, u habai aulak ne, uge givitha katava ahagena ude venakan maduruwo thala thala hitiya ithin.

    Pahuwenida usawiyedi maasa 6kata license suspend una and 7500 dadayak gahuwa. Happa epa una ban.. ayanam beer ekak gahuwath yannenam vahane dala kiala hithagaththa...
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Mama bonne ne machan but only beer, idala idala davasdak office eke set ekak ekka gihin beer can dekak gahala giya , policien navaththuwa (mama bike eke giye) beer tikaka sara ena nisa unta theruna mama bila kiala... but mama un dennava shape karagannahaduwa, ethana camera ekak thiyena nisa un vadia kamathi un ne ganna salli but mama shape eke denna onna menna iddi ungema thava lokko dennek ava kiapanko bike eke, ita passe un appo be meyava mehema yavanna yamu policiyata kiwwa.

    So mage bike ekema nagala mama passaha giya policiata, habai ita passe unta theruna mama ehema bebaddeknam nemei kiala mun kiwwa "mahaththaya apita davaskata bipu kenek allanna kiala thiyenne, api tava raumak gihin ennam, vena ekek bila ahu unoth uva aran mahththayava yavannam habai hambun nathnam mahaththyage welva thama" kiala... karumeta un gihin awa ekekvath set wela ne. baloon ekath pimbuwa limit eka panna, unge 1.08 da koheda limit eka, so eka paninna beer can 2 hodatama athi mama hithanne, Mata yaluwek kiwwa davasak coketail ekak bilath ekekeva athulata damma kiala

    So raa 1ta vitara athi ithin kuduwe inna una , pahuwenida usawiyata yanakan daval 11 vitara wenakan hitia kuduwe, appa kuddek hitie aya math ekka kuduwe, u habai aulak ne, uge givitha katava ahagena ude venakan maduruwo thala thala hitiya ithin.

    Pahuwenida usawiyedi maasa 6kata license suspend una and 7500 dadayak gahuwa. Happa epa una ban.. ayanam beer ekak gahuwath yannenam vahane dala kiala hithagaththa...



    onna balapanko katta ithin 500-1000k deela berena eka lesi nethida kiyapanko :sorry: Ekath ape un karanne vid karala facebook dala porwal wenna yanawane , apith weradda karanne unoth weradda karanne dennagema kaleth ithurui godin giyahama :yes: ube ekekta 1000 gane dunnath padu nae ne ;) hithapanko oka ube palathen pita una kiyala kohomada athal eka :eek:
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    දවසක් රෑ Dutch Hospital එකෙ බිලා බයික් එකෙ ගෙදර එන ගමන්, 2nd cross street එකෙන් එලියට එනකොට 119 කාර් එකක් සයිරන් එකත් ගහලා මාව ඉස්සර කරලා නැව්ත්තුවා.

    බැහැපන් හු... කිව්වා එකෙක් බැහැලා. මම අහුවා ඇයි කියලා, one way ඒකෙන් ඇවිත් ඇයි අහනවද කිව්වා, මොනවද උබ බිලා ඉන්නෙ ඇහුවා. නඩු ගොඩයි.. ලයිසන් ගනින් කිව්වා, දුන්නා.. මු මෙ ටෙම්පරියෙන් යන්නෙ මුව දාමු ඇතුලට කිව්වා මාව කාර් එකට නැග්ගුව එකෙක් බයික් එක අරන් අවා. බනිනවා අම්බානෙට කාර් එකෙදි මට, බිපුවා බැස්සා, මම ශෙප් එකක් දාගන්න හැදුවා උන් කියනවා උබව දිලා නඩුවක් ගත්තම දැන් අපිට හොදට ගෙවනවා කියලා. පස්සෙ 2nd cross street අස්සක නැවැත්තුවා කාර් එක. 3ක් විතර කාර් එකෙ බුයික් එක එකෙක් පැදන් එනවා,

    එකෙක් නිදි කාර් එකෙ ඔලුව තියගෙනම කියනවා දාමු දාමු මුව ඇතුලට දාමු කියලා. මාව රත් වෙලා මම කිව්වා Beer 1ක් බිව්වෙ හවස, ටෙම්පරියෙන් මෙහෙ එන්න බැ කියලා දන්නෙ නැ කියලා කියක් හරි දෙන්නම් කිව්වා, කියක්ද? ලොකුම එකා ඇහුවා 1000යි අතෙ තියෙන්නෙ කියලා අඩලා අතෙ තිබුන 1000කුයි 20,50,100 කොල ඔක්කොම දුන්නා. දැන් ශෙප්.

    ගෙදරට ගිහින් බස්සවන්නද ඇහුවා මම කිව්වා අපො එපා මම යන්නම් මෙ පාරෙන් Stadium එකට යන්න කියන්න කිව්වා, උන් කිව්වා මට තෙරුනෙ නැ. මම ඉස්සරහට ගිහින් 3විල් පාර්ක් එකකින් අහනකොට අයෙ 119 කාර් එක අවිත් එහා පැත්තෙන් හොර්න් කරලා මට කතා කරා, 3විල් උන් බය වෙලා උන් කියනවා U turn ගහන්න බැ ඔතන කියලා මම ගියාම අර 20,50,100 කොල සෙට් එකම මට දුන්නා තියා ගනින් කියලා මාව පාරටත් එක්ක ගෙන ගියා. එක නම් අමතක වෙන්නෙ නැ ජිවිතෙට. ඉට පස්සෙ එනකොට armour street එකෙන් අයෙ ඇල්ලුවා මම කිව්වා මෙච්චර වෙලා 119 කාර් එකෙ හිටියෙ කියලා අවා ගෙදර.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    කතා කරලා වැඩක් නෑ බන්...අවුරුද්දකට විතර කලින් ඩෙංගු වලට පොලිසිය නඩු දාලා උසාවියෙන් වරෙන්තුත් නිකුත් කරලා.නඩුව තිබ්බ දවසේ හවස තමයි පොලිස් කාරයා කතා කරලා කිව්වේ මෙහෙම නඩු දැම්ම වරෙන්තු නිකුත් කරලා තියෙන්නෙ පොලිසියට එන්ඩ කියලා.පොඩි සීන් එකක් හින්දා අවුලක් නෑ,නැත්තන් කුදලාගෙනනේ යන්නේ වරෙන්තු උන්ව...මෙලෝ වගකීමක් නැති ජාතියක්...
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    එක පාරක් කුඩු වෙන්න ගසල එද්දී ඇල්ලුව. අල්ලපු එකාගේ dial එක ටිකක් හුරුපුරුදු වගේ නිසා හොඳට බලනකොට click උනේ යකෝ ඌත් මාත් එක්ක එකට බීල ඇවිත් වාහන check කරනව. :lol:
     

    blue_in_rio

    Well-known member
  • එක පාරක් කුඩු වෙන්න ගසල එද්දී ඇල්ලුව. අල්ලපු එකාගේ dial එක ටිකක් හුරුපුරුදු වගේ නිසා හොඳට බලනකොට click උනේ යකෝ ඌත් මාත් එක්ක එකට බීල ඇවිත් වාහන check කරනව. :lol:

    :rofl::rofl::rofl::rofl::rofl: Best Comment :yes::yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ape uncle kenek dawasak maha ra beela eddi policiyen allala ,U poddak ehata gihin nawaththala thynne .Ita passe Policiyen ena tikata u puthaa ekka seat eka maru karagena ,Amrun lagata awith balum pumbannath deela awulk nathi hinda shape eke maru wuna lu :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකම එක පාරක් ස්කූල් යන කාලෙ කෲසර් එකක් හැප්පුවා බයික් එකක ගිහින්. අද වගේ මතයි, වෙස්පා ස්කූටරයක්. ඒක අල්ලපු ගෙදර අයියා කෙනෙක්ගේ.. පොලිස් කෲසරේ පැත්තේ දොර එබුනා.. වෙස්පා එකයි මාවයි එක්ක ගියා ස්ටේශන් එකට. මයිනර් හින්දා කූඩුවේ දැම්මෙ නැ.. ගෙදරට කියලා පොලිස් ඇවිත් එක්ක ගියා. ඒ කාලේ හැටියට අම්මා ගානක් ගෙව්වදත් කොහෙද පොලිසියට. ඒක මට මතක නැ.. එච්චරයි අපරාදවලට තිබ්බේ. හැබැයි ඊට අවුරුදු 10කට විතර පස්සේ පොලිස් රෙකොඩ්ස් වලින් රිපොට් එකක් ගනිද්දි ඔක තිබ්බා, එතකොට නම් මල පැන්නා ඔක දැක්කම..
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මට නම් සීන්ස් වෙලා නෑ හැබැයි ගෙදර වාහන වලට වෙලා තියේ

    1.එක පාරක් වාහනයක් අල්ලලා ඉරිකපාගෙන යද්දි, ඩ්‍රයිවර් කෙනෙක් අතින්, මෑන්ස් ඩ්‍රවරි කෙනෙක් උනට මොරාල් ලයින්, සඟ දාල, බ්ලුටූත් හේඩ්සෙට් එක දාල සුදු ශර්ට් එක ගහල ඉන්නෙ..අපේ ගොඩක් වෙලාවට එලවන්නෙ ඈත යනකොට මේ කිව්ව ඩයල් එක.පොලිසියෙන් ලඟට ආවම කිව්ව මේක රනිල් වික්‍රමසින්හ ගෙ වහනෙ මේන්න ෆෝන් එක ඔනි නම් තමුන්ම කෝල් එකක් අරන් කියන්න කියල, හරි මහත්තය යන්න කිව්ව..

    2.තව පාරක් යනකොට නුවර එලියෙදි අපේ පැත්තෙ පොඩි කොල්ලො සෙට් එකක් කාර් එකක ඇවිල්ල අල්ලල, එදත් මේ කියන ඩ්‍රයිවර් තමා හිටියෙ, පාරෙන් එහා පැත්තෙ නවත්තල මෑන්ස් බැහැල ගිහින් කිව්ව ඇතුලෙ ඉන්නෙ ( අපේ වාහනෙ ) චොකා මල්ලි ( අර හෙන චන්ඩි මන්ත්‍රි කෙනෙක් ඉන්නෙ ) මේ අපෙ පැත්තෙ සෙට් එකක් යවන්න කියල, එවෙලෙම යැව්ව

    3.තව පාරල් ඇල්ලුව ලයින් කැපුවට, සාජන් කෙනෙක්..හෙන පන්ඩිතයි මෑන්ස්. කොහොම හරි ශේප් වෙන්න හැදුව හරි ගියේ නෑ ( මේ පාරත් හිටියෙ අර ඩ්‍රයිවර් මයි ) කොහොම හරි අරයව බස්සල අරන් ගියා ලියන්න, තාත්තත් බැස්ස..ගිහින් ටිකකින් අවා. මොකො කිව්වෙ අහුවම තාත්ත ගියාලු, ගියාම හෙනට නීතිය කියල දෙනවලු සාජන්, තාත්තා කිව්වලු, මෙ සාජන් මට නීතිය කියන්න එපා මම රත්නපුර දිසාපතිගෙ මල්ලි ( බොරු ඈ ) ඔහේල ඉස්කොලෙ යන කාලෙ මම (මොකක්ඩ ලෝ එක්සෑම් එකක නම් කියල ) විභාගෙ ලිව්වෙ ( ඒකත් බොරු ) මේන්න මේ 500 තියාගෙන තේකක් බොනව කියල ඇවිත්

    4.මහින්දයගෙ කාලෙ නම් එක්තරා ඇමතියෙක් බලේ ඉන්න කාලෙ හදල දීල තිබ්බ තත්තට අය් ඩී එකක් අමාත්‍ය ලේකම් කියලා, ඒ කාලෙ නම් ඇල්ලුවම ඔක පෙන්නුවම සැලුට් ගහල යවන්නෙ හික්z

    5.අපේ යලුවෙක්ගෙ 520ක් අල්ලල තිබ්බ එක පාරක්, ඔන්න අල්ලල පොලිසියෙ ඩයල් එක ඇවිදන් එනවලු, මෙකෙ අස්සෙ හිටපු උගෙ මාම කෙනෙක් ඔලුව දාල කිව්වලු ඉක්මනට වරෙන් හු*තො කියලා, එච්චරයි ඉතින් හරි අවුලක් නෑ යන්න කිව්වලු.ලොල්

    6.තව පාරක් ඇල්ලුවම ඉන්න මහින්ද මහත්තයට කෝල් එකක් ගන්න කියල කෝල් එක ගන්නවලු ඈ, පොලිසියෙ සෙට් එක එපා එපාම ගානවලු..නිකන් අරන් උස්සන්නෙ නෑ වගෙ ඉඳල, හරි හරි මහත්තය යන්න කිව්ව

    7.තව පාරක් අර වහන ඉස්සරහින් ගහන්නෙ යක්ඩ බාර්, ක්‍රෑශ් බාර්, ඔව හරිනම් තහනම්නෙ, එක පාරක් පොලිස් ලොක්කෙක් අල්ලල ගලවන්නම කිව්ව ලයිශන් එක ගන්න නම්, අන්තිමට ඉතින් ගලෝල ගිහින් පෙන්නල ලයිශන් එක අරන් ආයෙ එනගමන් බාර් එක හයි කරන් ආවා

    8.ගොඩක් වෙලාවට මොන හරි සීන් එකකට දැන් අත දැම්මොත් කරන්නෙ සැලුට් එකක් දාගෙන යනවා, ලොල්, උන් ඉට පස්සෙ කල්පනා කරනවනෙ ම්ම් දන්න එක්නෙක්ද දන්නෙ නෑ කියල, තාම නම් පස්සෙන් පන්නල නෑ

    9.යාලුවොත් එක්ක යද්දි එක පාරක් ( රේස් එකක්, රෑ ) අත දැම්ම , අත නෙමේ ඌ පාරටම පැන්න, අපිත් මොක්ද කලේ වහනේ ඔක්කොම ලයිට් ඕෆ් කලා, ඒ ආපු විදිහට ඇල්ලුව නම් නඩුම තමා, නම්බර් ප්ලෙට් පේන්නෙ නෑ ඒ ප්ලෙස් එකේ ලයිට් අඩුයි, නම්බර් එක බලාගන්න බෑනෙ උන්ට, එහෙම්ම ආවා

    මතක් වෙන එව ඉවරයි, ට්‍රැෆික් පොල්ස් වල සීන්ස්, නිකන් පොලිසියෙ මරු මරු එව තියේ කියන්න බෑ රිස්ක් එක වැඩියි හෙහ් හෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෙදර තිබ්බ බඩු වගයක් නැතිවෙලා පොලිසි ගියා .පොලිස් කාරය අහනවා කව්ද සැක කියල 50000 කි වත් වටිනාකමක් නැත්නම් ඇවිල්ල බලන්න බැහැ කිව්වා .ඕනේ නම් සැක කාරය කියන්නලු පොතේ ලියලා යන්න කිව්වා .

    මුගේ අම්මලට ** කියල හිතින් බැන බැන ගෙදර ආව .:angry:
     

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මේ සිද්දිය දැනට අවුරුදු 5කත විතර කලින් උනේ, අපේ ගෙවල් පැත්තේ කෑම කඩයක් තියෙනවා එතැන් තමා අපේ සෙට් 1ක හවසට සෙට් වෙලා ත්‍රෛ ලෝක සුවය පොඩ්ඩක් පානය කරලා දුමක් දාල සැපේ ඉන්නේ, කෑම කඩේ අයිති අයියා අව්ලක් නෑ ඉතින් අපි එතන වල බැහැල හිටියට. එකදවසක් හවස සුපුරුදු විදිහට කඩියා කාල අපේ යාලුවෝ 6 දෙනෙක් හදට යන්න කියල කඩේට සෙට් උනා, කඩේ වහලා ඒ උනාට අපි gate 1ක අරගෙන ඇතුලට ගිහින් අපේ සුපුරුදු pot 1එ ස්ථාන ගත උන, වෙනදාටත් කඩේ වහල තියෙද්දී අපි යනවා අව්ලක් නෑ කාගෙන්වත්. 1ක rocket 1ක් යවල අනිත් rocket 1එ මුලික වැඩ කරද්දී නොදැකපු deal 1ක් කඩේ gate 1කථ් අරගෙන ආවා, වෙනදාටත් ඔහොම එක එක උන් එනව කඩේ අයියාව හම්බවෙන්න, පොර එකපාරටම ඇවිල්ලා අපෙන් "මොකද මෙතැන් කරන්නේ" කියල අහල උගේ t-shirt 1ක ඉස්සරහින් පොඩ්ඩක් උස්සල handcuff 1ක් පෙන්නුවා, එකෙක්වත් නැගිටින්න එපා කියල මූ දැන් අපිව check කරනවා, 2වෙනි rocket 1ත බඩු කඩන ගමන් එක යාලුවෙක් හිටියේ, අපේ එක යාලුවෙක් ඉන්නව ඌ තමා stock-keeper වෙලාවට ඌ එදා අවලන් ගමනක් ගිහෙන් එනගමන් තමා ඔතනට සෙට් වෙලා තියෙන්නේ බඩු ටික උගේ bag 1එ,5g විතර shopping bag 1ක දාල,බෑග් 1ක side bag 1ක්, හරි දැන් කාපංකෝ හිතාගෙන මමත් ඉදගන හිටිය, පොලිස් ලොක්කා දැන් හැම එකගේම purse 1ක සිට ජොකා දක්වා checking, stock-keeper යාළුවාව check කරන්න නැගිටිද්දී මූ බෑග් 1කත් අතට අරන් නැගිට්ටේ එක ඌ හිතල නෙමේ කරලා තියෙන්නේ කරුවලේ පොලිස් මාම ට bag 1ක මිස් වෙලා, බඩු කඩමින් හිටිය යාලුවත් ඒ ටික ගානට dismiss කරලා පොලිස්කරයා ඔක්කොම චෙක් කළා උගේ ෆෝන් ටෝර්ච් 1ක ගහල එත් මුකුත් උට හම්බුනේ නෑ, තව පොලිස්කාරයෝ දෙන්නෙක් අවා එත් එක්කම, අපි කිව්වා අපි අඩියක් ගහන්න සෙට් වෙන්න හදන්නේ කියල,එත් කෙල පොදක් නැති රතු ඇස දැක්කහම උන් එක පිළිගත්තෙම නෑ, බිම පරණ ජෝඉන්ට් කොටයක් තිබ්බත් උබලා ඔක්කොම එක්කන් යනවා කියල මූ හොයනවා හොයනවා මුකුත් නෑ, අපි කලින් ගැහැව්ව ජෝඉන්ට් 1එ ෆිල්ටෙර් 1කත් වැඩි ඈතකට විසික් කලේ නෑ කියල හොදටම මතකයි ඒ නිසා ඒ වෙලේ මුළු ඇගම කෝමා වෙලා තිබ්බේ අන්තිමට විනාඩි 15ක් විතර හොයල උට පට්ට නෝන්ඩිය, අපේ වෙලාවට උගේ කරුමෙට මුකුත් මට්ටු නෑ, අන්තිමට මම තමයි අයිනේ හිටියේ උ මගේ මුඋනට ටෝර්ච් 1ක ගහල අපි පොන්න පොලිස් නෙමේ කියලා යන්න ගියා ..... වැඩි වෙලා එතන ඉන්න එක හොද නැති නිසා අපේ යාලුවෙක්ගෙ බෝඩිමකට ගිහෙන් තව පොඩ්ඩක් ගහලා ඒ පැනපු ගැට්ට ගැන හිනා වේවි හිතල අර චෝර වෙච්ච පොලිස් මාම වෙනුවෙන් විනාඩි 5ක් නිෂබ්දතාවයක් රැකලා සතුටින් විසර ගියහ..... එදා මට්ටු උනා නම් අනිවා පුත්‍රභාවය අහෝසි කරලා අනිවා මාව ගෙදරින් පිටුවහල් කරලා මචංලා :P:P:P:P:P:P:P
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මටත් තියනව කතාවක්...මේ විජේරාමෙ හන්දියෙ ගිහාන්ස් එකේ....මට තිබුන යමහ ඩී ටී 89 එකක්..ඒ කාලෙ හොදම බයික් එකක්..මම කරන්නේ ඔෆිස් යනකොට ජුබිලිකනුවෙ යාලුවෙකුගෙ ගෙදර දාල ඔෆිස් ට්‍රාන්පෝට් එකේ ගිහින් හවසට ඇවිත් බයික් එක ගන්නව...ඒ කාලෙ හුගක් ආසයි රෙජිස්ටෙර් නොකර පදින්න..සී සී නම්බර් වලින්...සුදු බයික් එක එලට තිබුන..කොහොම හරි දවසක් මම මිරිහාන පොලිසිය ඉස්සරහඉන් එනකොට සුදු වෑන් එකක් ඉස්සර කලා...උනුත් මට හෝන් ගැහුව පැලෙන්න.....මමත් ගියා උන්ට හොයාගන්න බැරි වෙන්න...ඔන්න මම දැන් ගෙදර ගිහින් නාල එහෙම තේ එකක් බොන්න ආව ගිහාන්ස් එකට..ඇවිත් තේ එක බොනකොට පොලිසියෙන් ඇවිත් කෑගහල ඇහුව මේ නම්බර් ප්ලේට් නැති බයිසිකලේ කාගෙද කියල..මම කිව්ව මගේ කියල..මුන් කෑගහල කියනව එතකොට උබල තමයි මේ වගේ ඒවයින් ඇවිත් මාල කඩන්නේ...ගනින් වාහනේ පොත් පත් කියල..මම කිව්ව ඒව ගෙදර..ගෙනත් දෙන්නම්..මම වැඩ කරන්නේ මේ කම්පැනි එකේ කියල අයිඩෙන්ටි එකක්ත් පෙන්නුව..මුන් නෙමේ නවත්වන්නේ...ලැජ්ජාවෙ බෑ...මුන් කිව්ව බයිසිකලේ ගෙනියනව ඩොකුමෙන්ට් අරන් මිරිහාන විසේශ විමර්ශනේට එන්න කියල...මමත් ගෙදර ඇවිත් ඕනෙය් දේවල් අරන් ගියා,,මුන් ආවෙ පාන්දර 2 ට විතර ආවට පස්සෙ මට බයික් එක දුන්නා..උබල අහල තිබුනද මිරිහානෙ හිටියා පන්චායුද කුමාරයා කියල IP කෙනෙක් ඌ තමා මට බැස්ටිය දුන්නේ...කාලයක් යනකම් ගිහාන්ස් ගියේ නෑ
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එක පාරක් කුඩු වෙන්න ගසල එද්දී ඇල්ලුව. අල්ලපු එකාගේ dial එක ටිකක් හුරුපුරුදු වගේ නිසා හොඳට බලනකොට click උනේ යකෝ ඌත් මාත් එක්ක එකට බීල ඇවිත් වාහන check කරනව. :lol:

    patta scene eka bn meka