1. මරුසිරා

    බන්ග්ලාදේස් බැන්කුව හැක් කරපු ලන්කාවේ අය

    ඔච්චරයි අඩුවකට තිබ්බේ ..හරි සන්තෝෂයි :dull:
  2. මරුසිරා

    ආයෙත් හිටන් පත්තරේ බලල

    අනේ මන්ද බන් දැන් හිනා ගියාට ඉස්සරහට අඩන්න තමා අපිට වෙන්නේ මෙහෙම ගියොත් :sorry::dull:
  3. මරුසිරා

    Sexiness (Commercial)

    ලේසියි පහසුයි ..අල්ලන්නත් බැහැ :P:lol::lol: යෙක් තමා මාතියා අල්ල කියල තින්නේ ඇත්ත තමා :yes::yes:
  4. මරුසිරා

    ආයෙත් හිටන් පත්තරේ බලල

    ආයෙත් හිටන් පත්තරේ බලල pCH5knOKTvo ඉතින් බල්ලන්කෝ හිටන් ...:P:angry::dull: පසුවදන > කොටිය උතුරයි නැගෙනහිරයි වෙනම රටක් හැදුව දාටත් මු මේකම කියයි :angry:
  5. මරුසිරා

    Facebook will gonna kill Google

    බෝකියේ වීරයෙක් නේද ? බුකියෙන් ඉන්න උන් හිතන් ඉන්නේ ලෝකේ කියන්නේ බුකිය විතරයි කියල .... බෝකියේ පොස්ට් හොයන්නත් ගූගල් දෙයිය ඕන වෙනවා ..බුකියේම ලගින්නේ නැතිව ටිකක් එලියට් ඇවිත් බලහන්:P
  6. මරුසිරා

    මේ උඹලගේ ජනපති ද බන්

    ඕක ඔහම හරි අවුරුදු පණිවිඩයක් එව්වා ..කෝ පොන්න අගමැතිය ?:dull:
  7. මරුසිරා

    හංසමාලි හික්කඩුවේ

    හංසයෝ සහ ගල මාකටින් ..ලගදීම ෆුල් ෂෝ එකම රිලීස් වෙයි වගේ ..:P
  8. මරුසිරා

    ඉමායා

    බුරියක්ද යතුරු කටක්ද ?:rolleyes:
  9. මරුසිරා

    අත් හැරීමට පුරුදු වන්න.....

    කරන්න අම්මාරුම දෙයක් ..ටික ටික හරි පුරුදු වෙනවනම් වටිනවා සැනසීමෙන් ජීවත්වෙන්න:yes: රේප් +10
  10. මරුසිරා

    අවුරැදු නිවාඩුව මට නම් වහකදුරැ

    උබට ඔහොමවත් අවුරුදු තිබ්බ .අපිට එකත් නැ .:sorry:
  11. මරුසිරා

    amazing engineering

    බම්ප් .. පලවෙනි එක හොදයි පොඩි පූල් එකක් හදන්න හැබැයි පොඩි වතුර මෝටර් එකක් ඕනේ වෙයි නැවතුනාම ආයේ වතුර පුරවන්න:D
  12. මරුසිරා

    අපේ අක්කව කාමරේට ඇතුලට දාලා දොර වහලා

    ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාපන් ..නන්ද බල අපරාද කරනවා කියල :yes::cool:

    No contents