දරුණු ගනයේ ප්‍රශ්නයක් . . . සෑහෙන්න බොන්න වෙනවා . . :cool::cool:
මුලින්ම Lancer එක . .
CB1-8 කියන්නේ 6වෙනි ජෙනරේෂන් එක.. 1991-1995 වෙන්ට ඕනි අවුරුදු ආවේ . .
CB1A = 4G13, Carb, 1300cc, Sedan
CB2A = 4G15, EFI, SOHC, 1500cc, Sedan
CB3A = 4G91, MPFI, DOHC, 1500cc, Sedan
CB4A = 4G92, EFI, DOHC...