1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පෑලිගොඩ සිට වත්තල එක්සිට් එක තෙක් . . .
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නුවර අපිට කොයින්ද ඔහොම යන්න පාරවල් . . . වංගු වංගු වංගු . . . කඳු, පල්ලං, කඳු . . . . එපා වෙනවා ගයර් මාරු කරලම . . .
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Audi A6 Quattro Southern Highway 266kmph
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඉවසලා ඉඳපන් . . . අර ලීෆ් ත්‍රෙඩ් එකේ එවුන් කිව්ව විදියට පෙට්‍රල් වාහන ගණන් බැස්සම STI 10 එකක් උඹට ගත්තැකි . . .
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය සොලූනා එක දීපන් ළමයෙකුට . . . . මගේ අවුරුදු 23ක් පරණ කාර් එකත් යනවා ඔයිට වඩා . . . . 174Kmph දැනට . . . . GPS confirmed . . .
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මෝ . . . එළකිරියට පොටෝ, වීඩියෝ දාන්නේ නෑ අායේ . . . හෙට මාමිලා අැවිත් මාව 4වෙනි තට්ටුවට ගෙනිහින් ලාච්චුවේ දාලා අහයි කවුද තොපිට අවසර දුන්නේ වාහනේ මුල් තත්වය වෙනස් කරන්න කියලා . . .
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    110 ට ගිහින් ඉබ්බො අල්ලන්නද . . . බයික් එකක ඔය වගේ 2ක්වත් යන්න ඔ්නි . . . බයික් වල පරෙස්සමෙන් පුතාලා . . . ඉන්දියන් වලට නම් 60kmph වලින් එහා අනුමත නොකරමි . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    10කට කිට්ටුයි . . . විත් කම්පලීට් ඉන්ටිරියර් . . . .
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කටුකුරුන්දෙ පිහිට තමා . . . පාරෙ යන්න බෑ කොහොමත් . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මදි බන් . . . 300 ටච් කරන එක තමා බලාපොරොත්තුව . . . ලංකාවෙ නම් බෑ හැබැයි . . .කොහොම හරි බයික් එකකින් නම් 299 යනවා ලංකාවෙදි . . .
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මේක මොඩ් කරලා නෑ බන් . . . ෆුල් ස්ටොක් . . . උපරිම 240ක් වගේ යන්න අැති . . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    කව්ද බන් දන්නේ . . . අරූගේ ෆෝන් එකේ GPS අනුව නම් 217kmph තිබ්බා එක තැනක . . . ඊට වඩා තව පොඩ්ඩක් යන්න අැති . . . නෝ අයිඩියා . . . රෙව් ලිමිටර් එක නම් වැදුනා . . .
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    දෙකෙන් එකක් . . . මං දන්නේ Exhaust Gas එකේ ඔය දෙකම තියෙනවා කියලා විතරයි . . .
  14. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :yes::yes: මාත් මේ කෙල්ලො දෙන්නා දෙපොලක දාලා හිත හදන් වැඩ කරන්නේ එ්කනේ . . .
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ මගුලක් කතා කරනවනේ මාමේ . . . කවුද හිතුවේ ඔහොම අටමංගල්ලයක් කියලා . . . වත්තලින් එලියට දානකොටම තමා අරූ කිව්වේ උෟට වමනේ යන්න වගේ කියලා . . එතකොට තමා මීටර් උනේ . . . අනික ග්ලාස් අැරන් යන්න බෑ. . . එයාර් ඩ්‍රැග් එක වැඩි වෙනවා . . . පර්ෆෝමන්ස් වලට බලපානවා . . .
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    තව පොඩ්ඩෙන් එළකිරියෙම ඉන්න වැදගත්ම පුද්ගලයා අහිමි වෙනවා බොලාට . . . මොනා නැතත් කට්ට නම් හේත්තු කරා . . . STI 6 Power ! ! ! 18 psi Boost
  17. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලංකාවේ රොක් වගේද මේවා . . . Funk Rock GaZZcGvk4bg
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Carbon Dioxide Poisoning ගැන අහල තිබ්බට ඊයේ තමා හරියටම අත්දැකලා බැලුවේ . . . බොලත් වාහන වල යනකොට පරෙස්සමෙන් පලයව් . . . සයිලන්සර් ලීක් තියන් යන්ට එපා . . . යනවා නම් ග්ලාස් අැරගෙන ගියාට කමක් නෑ . .
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයේ රේඩියෝ එක ඉවර වෙනකලුත් ඉන්නෙ නැතුව ගියා කාර් එකක් ටෙස්ට් කරන්න . . . විනාඩි 15 ක් විතර ඉතින් සුපුරුදු පරිදි හෙමීට පැද්දා . . . කොහොමත් හොටු හැදිලා ඉන්න නිසා පොඩි මඤ්ඤං ගතියක් තියෙනවා මේ දවස් වල . . . ඊයේ රෑ ඩ්‍රයිව් කරන අතරතුර මඤ්ඤං ඩබල් වෙලා ඔලුවේ කැක්කුමක ගතියක් දැනුනු නිසා A/C එකත් off...

    No contents