1. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මුණුබුරෝ දෙතුන් දෙනෙක් ඉන්න අාත්තම්මෙක් ඉල්ලන දේවල්ද මේ . . .
  2. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කිඹුල් උණ රෝගය රෝග ලක්ෂණ : 1. හෙළ භාෂාව කතා කිරීමට පටන් ගැනීම. 2. හෙළ ස්භාවිත ගීතය වර්ණනා කිරීම. 3. හනුව ඉදිරියට නෙරා විත් දත් උල් සහිත හැඩයක් ගැනීම. 4. ශරීරයේ තැනින් තැන ගැට අැතිවීම. 5. කිඹුල් කඳුලු හෙලීම. 6. කිඹුලා බනිස් කෑමට ප්‍රිය කිරීම. 7. ජලාශ්‍රිත ප්‍රදේශ වලට ප්‍රිය වීම. 8. හේතු රහිතව...
  3. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එ්වා රහස් . . . . මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බෑ . . .
  4. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    absolut vodka එකක් හම්බුනා . . . එ්ක දීලා මුකුත් කරගන්න බැරිද?
  5. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය එක එන දේවල් හද තුල එකෝ වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි . . .
  6. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මං තාම පොඩි එකා . . . මට අකවුන්ට් එක දෙන්ඩෝ . . .
  7. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සිංහලෙන් දොඩන්නකෝ . . . ඉංගිරීසි බැරිය . . .
  8. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ එච්චර කට්ට කන්න බෑ . . . හොරෙන් අැතුල් වෙන්ඩ බැයිද? කීයක් හරි දීලා වගේ . . . .
  9. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කොහොමද ඉල්ලුම් කරන්නේ ?
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයේ කිඹුලා මාමිගේ රේඩියෝ එකේ අන්තිම ටික අහන්නෙත් නැතුව ගියා අලුත කන්වර්ට් කරපු කාර් එකක් ටෙස්ට් කරන්න . . . තව පොඩ්ඩෙන් මැරෙනවා බන් . . .
  11. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    One and Only Honda අනාතයා ඊස් here . . . . අැයි අවුල්ද? අවුල් නම් නැන්දත් ඔය අකවුන්ට් එක ළමයෙකුට දෙන්ඩ . . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඊයේ තව පොඩ්ඩෙන් බොලාට මේකේ ඉන්න එකම හොන්ඩා අනාතයාව නැති වෙනවා බොලව් . . . තාම මඤ්ඤං වගේ . . .
  13. mahesh1297

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් මොකක්ද මෙතන වෙන්නේ . . . . 1. කණ්ඩායම් වශයෙන් ලිඳේ දානවද 2. තනි තනි පුද්ගලයින් වශයෙන් ලිඳේ දානවද 3. නීති රීති මොනාද 4. දඬුවම් ලැබිය හැකි වැරදි මොනාද 5. තහනම් වචන මොනාදා 6. අැතලත් වීමේ අවම සුදුසුකම් මොනාද 7. අැතුලුවන අයට ලැබෙන වරප්‍රසාද මොනාද
  14. mahesh1297

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද නම් කට්ට හේත්තු කරලා මිසක් නවතින්නේ නෑ . . .
  15. mahesh1297

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි යනෝ . . . ගුඩ් නයිට් ඔක්කොටම . . . හෙට දවසේ මම එළකිරියට අාවේ නැත්තන් පෑලියගොඩ පොලිසියට අැවිත් අැප දිලී මාව එළියට ගන්ඩ කව්රු හරි . . . අලුත කන්වර්ට් කරපු STI එකක ටෙස්ට් රන් යන්න යන්නේ . . .
  16. mahesh1297

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා
  17. mahesh1297

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම කරන්න එපා මාමේ . . . පොඩි බිස්නස් එකක් කරගන්න දෙන්නකො . . මාමිට මං ගානේ Aqua එකට මේක දාලා දෙන්නම් . . .
  18. mahesh1297

    2015 Oct -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලොවෙන් අඩක් සුව නින්දේද ? මෙන්න නොවරදින විසඳුම . . . අත්දුටුවයි... .ප්‍රත්‍යක්ෂයි . . . . අදම අමතන්න . . . සවිකර දීම නොමිලේ.

    No contents