අපි රේස් පදිමු-S1E2-
මේක අතෑරලා දාලා තිබ්බ වැඩක්..
ජොබත් එපා වෙලා, රටත් එපා වෙලා ඉන්න වෙලාවේ අනිත් උන්ට හරි වැඩක් වෙයි කියල තමා මේක දාන්නේ...
හරි හරි ... දැන් මාතෘකාවට... මොකක්ද යකෝ මාතෘකාව?? :oo::oo::oo:
මට මතක නෑනේ.. :baffled::baffled::baffled:
.
.
.
.
.
.
.
.
හුරේ....මතක් උනා... අද කියන්න...