මං දැන් 3 වෙනි අවුරුද්දේ මචන් . ජොබ් කියන්නේ මෙහෙමයි . වැඩ තියෙනවා ඇති වෙන්න . හැබැයි උඹට හොඳ කැමරා එකකුයි අවම ප්‍රයිම් ලෙන්සස් දෙකකුයි වත් අරගන්න වෙනවා . වැඩ කරද්දී වෙලාවට දෙනවා , කස්ටමමර්ව තියාගන්න උඹ දැනගන්න ඕන . මොකද උඹ අරගෙන උඹම එඩිට් කරනව නං උඹට තේරෙයි , ඒ වගේම එඩිටර් කෙනෙක් ගන්නවා නං...