මාලඹේ ඉන්නව නං

nidarsha91

Well-known member
  • මාලඹේ ඉන්නව නං

    මාලඹේ හරි බත්තරමුල්ලෙ පැත්තේ හරි ඉන්න උන් කවුද ? ඉන්න තැනක් හොයාගන්න ඕන . කෑම ඕනේ නෑ . මං weekdays sliit එකේ ඉගෙන ගන්නවා .
    පුටුවකුයි මේසෙකුයි තිබුනොත් ඇති
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මාලඹේ හරි බත්තරමුල්ලෙ පැත්තේ හරි ඉන්න උන් කවුද ? ඉන්න තැනක් හොයාගන්න ඕන . කෑම ඕනේ නෑ . මං weekdays sliit එකේ ඉගෙන ගන්නවා .
    පුටුවකුයි මේසෙකුයි තිබුනොත් ඇති

    SLIIT එක ඉස්සරහා ඕනි තරම් තැන් තියනවනේ බන්.. හැබැයි අහු මුලු වල නවතින්න එපා.. ඔය හරියේ කුඩු කාරයෝ අරුන් මුන් වැහි වැහැලා.
     

    nidarsha91

    Well-known member
  • SLIIT එක ඉස්සරහා ඕනි තරම් තැන් තියනවනේ බන්.. හැබැයි අහු මුලු වල නවතින්න එපා.. ඔය හරියේ කුඩු කාරයෝ අරුන් මුන් වැහි වැහැලා.

    ඒක තම මචන් . හිටපු තැන ඇන්ටි වාතයක් උනා වැඩ කරන්න බෑ එතැන
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    one nam kiyapan ape gedara dennam idak inna kothalawala urajgen ahapan mage ge gena one nam