ehema ekak ahalawath na saho danna kenek help karai bump
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 17, 2015 #201 ehema ekak ahalawath na saho danna kenek help karai bump Reactions: nidarsha91
luxmen Member Jul 17, 2012 15,961 540 0 Nov 17, 2015 #202 mea web eke thiyena-------Udhaara Mattu------or-----Diyavadiya suwa------ara gena bonna. www.hairlanka.com Reactions: nidarsha91
mea web eke thiyena-------Udhaara Mattu------or-----Diyavadiya suwa------ara gena bonna. www.hairlanka.com
nidarsha91 Well-known member Sep 21, 2010 6,341 5,145 113 ......පුංචි ඉතාලියේ ....... Nov 17, 2015 #203 djnick said: ehema ekak ahalawath na saho danna kenek help karai bump Click to expand... ස්තුති සහෝ .
djnick said: ehema ekak ahalawath na saho danna kenek help karai bump Click to expand... ස්තුති සහෝ .
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Nov 17, 2015 #204 danagathtoth kiyanna matath danaganna oe
nidarsha91 Well-known member Sep 21, 2010 6,341 5,145 113 ......පුංචි ඉතාලියේ ....... Nov 17, 2015 #205 luxmen said: mea web eke thiyena-------Udhaara Mattu------or-----Diyavadiya suwa------ara gena bonna. www.hairlanka.com Click to expand... ස්තුති සහෝ !
luxmen said: mea web eke thiyena-------Udhaara Mattu------or-----Diyavadiya suwa------ara gena bonna. www.hairlanka.com Click to expand... ස්තුති සහෝ !
nidarsha91 Well-known member Sep 21, 2010 6,341 5,145 113 ......පුංචි ඉතාලියේ ....... Nov 17, 2015 #206 RSmith said: danagathtoth kiyanna matath danaganna oe Click to expand... issarahata lankawe me gana kathikawathak athi karanawa saho
RSmith said: danagathtoth kiyanna matath danaganna oe Click to expand... issarahata lankawe me gana kathikawathak athi karanawa saho
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Nov 24, 2015 #211 බම්ප් මචෝ උදව්වක් හම්බෙයි
sgrdk1 Well-known member Jul 1, 2015 2,395 330 83 හෙළ බිමේ Dec 4, 2015 #212 හලාවත කුමාරකට්ටුවෙ වෙද මහත්තයෙක් ඉන්නව නිට්ටාවට සුවකරනව කියල තමයි කියන්නෙ හැබැයි කියන විදිහටම හරියටම බොන්න ඕනෙ.කෙමකුත් තියෙනව කරන්න. ඒ කියන්නෙ දෙන බෙහෙත උදේ පාන්දර නැගිට්ට ගමන්ම කිසිම කෙනෙක් එක්ක කතා නොකර හිස්බඩ බොන්න ඕනෙ. මාස කීඑපයක් යද්දි නිට්ටවට සුව වෙනව කියල කියනව.
හලාවත කුමාරකට්ටුවෙ වෙද මහත්තයෙක් ඉන්නව නිට්ටාවට සුවකරනව කියල තමයි කියන්නෙ හැබැයි කියන විදිහටම හරියටම බොන්න ඕනෙ.කෙමකුත් තියෙනව කරන්න. ඒ කියන්නෙ දෙන බෙහෙත උදේ පාන්දර නැගිට්ට ගමන්ම කිසිම කෙනෙක් එක්ක කතා නොකර හිස්බඩ බොන්න ඕනෙ. මාස කීඑපයක් යද්දි නිට්ටවට සුව වෙනව කියල කියනව.
dimuthume Well-known member Apr 4, 2008 1,721 497 83 Jul 3, 2017 #214 isserw oyawage insulin tablets enewavkiwwa namuth wadek ubee ne. mama hitanne taame parekshane matteme wenne athibtiyenne. good luck
isserw oyawage insulin tablets enewavkiwwa namuth wadek ubee ne. mama hitanne taame parekshane matteme wenne athibtiyenne. good luck
Error365! Well-known member Jun 27, 2012 13,018 9,614 113 එක තැනක නෑ Jul 3, 2017 #215 ape ammatai thaththatai dennatama diabetics ban. mehema behethak thiyaanwa nam poddak matath kiyapan
a2mdb Well-known member Sep 12, 2013 3,969 5,637 113 Jul 3, 2017 #216 අදාල කෙනාව එක්කන් යන්න රාජගිරියෙ සරණ පාරෙ තියන ශ්‍රී ලංකා දියවැඩියා සංගමයට.එතනදි අවශ්‍ය උපදෙස්, පෝෂණ රටා වගේම බෙහෙත් හේතුත් කෙරෙනවා හරිම විදිහට. ඒකෙ රෙජිස්ටර් වෙලා ඉන්න ප්‍රමාණය 25000කට වැඩියි. බොහොම හොඳට කඩාපනින්නෙ නැතිව සලකනවා මානුෂික විදිහට. ඒ වගේම උපරිමේටම උදව් කරනවා. (හරියටම දන්නෙ ඒකෙ Website & Laboratory System එක හදපු ටීම් එකේ මමත් හිටපු නිසා මම දැක්කා එන අයට සලකන විදිහ)
අදාල කෙනාව එක්කන් යන්න රාජගිරියෙ සරණ පාරෙ තියන ශ්‍රී ලංකා දියවැඩියා සංගමයට.එතනදි අවශ්‍ය උපදෙස්, පෝෂණ රටා වගේම බෙහෙත් හේතුත් කෙරෙනවා හරිම විදිහට. ඒකෙ රෙජිස්ටර් වෙලා ඉන්න ප්‍රමාණය 25000කට වැඩියි. බොහොම හොඳට කඩාපනින්නෙ නැතිව සලකනවා මානුෂික විදිහට. ඒ වගේම උපරිමේටම උදව් කරනවා. (හරියටම දන්නෙ ඒකෙ Website & Laboratory System එක හදපු ටීම් එකේ මමත් හිටපු නිසා මම දැක්කා එන අයට සලකන විදිහ)
thilaapiya Well-known member Oct 16, 2015 1,062 287 83 Jul 3, 2017 #217 up... someone will help you soon bro!