2011හෙ ඕස්ට්‍රේලියාවෙ ශ්‍රීලංකා සංචාරෙ පල්ලෙකැලේ තිබ්බ දෙවනි ටෙස්ට් එකේ 2nd innings එකේ මහේලගෙ out එක..මහේලට පේනව catch එක ඇල්ලුවද නැද්ද කියල..ඔය වගේ catch 3rd umpireට ගිහාම ඇල්ලුවත් පේන්නෙ ඇල්ලුවෙ නෑ වගේ..2D image හින්ද..3D image ඕනේ ඔයවගේ catchඅල්ලනව හරියටම කියන්ට(මේකනං අල්ලනව 2D වලිනුත්...