ඇත්තටම පර්සියාද ගගට පැනල ඒ ගෑනිව බේරගත්තේ......
එතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ...කමක් නෑ කියමුකෝ..
එහෙම තියෙද්දි ඌ තනියෙන්ම ගගට පැන්න කියල ලවුඩ්ස්පීකර් දාල,තනියෙන්ම ඒකිට ගහන කොට...කමක් නෑ ඌ ගගට පැන්නනෙ ගෑනිබේරගන්ට කියල කට ඇරගෙන ඉන්ටවීම තමා පොන්නම සීන් එක....