96යේ World Cup දින්න ටීම් එක....
මං දන්නව ඔය අහන්නෙ All time team එක කියල...
ඒත් උන් World Cup එක දින්නෙ නැත්තං ලංකාව තවත් එක බංගලිදේසයක්....
අර්ජුනගෙ Captaincyය එක්ක මහේලගෙ,සංගගෙ,සනාගෙ Captaincy වලට හැරෙන්ටවත් බෑ...
බඩා තමා team එකේ බොසා වගේම තාත්ත....
එදා final එකේ 242 ඔය මහේල,සංග ඉන්න batting...