01 දෙමල ප්ර්ශිනය මහා යුදයක් බවට පත් කලේ UNP ආණ්ඩු.
පිලිගනිමි. එවකට ජෙ ආර් ජයවර්ධනගේ ක්‍රියා පටිපාටිය නිසා තමයි යුද්ධය වර්ධනය උනේ. නමුත් අද ඒ පාලකයෝ නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ මුහුණුවර සහ දැක්ම දැන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තියනවා. මහින්දගේ අය තමයි අතීතයට ගමන් කරන්නේ.
02 ලංකාවේ ආර්ථිකය...