ඔන්න අද මම Amsterdam යන්න ටිකට් එක ගත්තා. මෙන්න යන විදිහ.
14 Aug, කටුනායකින් හවස් එකට 1PM ලන්ඩන් වලට බහින්නේ රාත්‍රී 8ට . යන්නේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ.
Colombo (CMB) to London (LHR) By Sri Lankan Air Lines
එතනින් ප්ලේන් එක මාරු වෙනවා. පැය පහලවකට වඩා අමු කට්ක් ලන්ඩන් වල ඇල්බට් අන්කල්...