ගිලුණු_නෞකා_ගුවන්_යානා
ලොව විශාලතම යුධ ගුවන් යානා සහ යුධ නෞකා සුසාන භුමිය.
දෙවන ලෝක යුද සමයේ විනාශ උන නෞකා සහ ගුවන් යානවල ලොව විශාලතම සුසන භුමිය පිහිට ඇත්තේ ජපානයට අයිති පැසිෆික් සාගරයෙයි චුක් ලැගුන්හිය. එකල මෙම ප්‍රදේශය නාසි ජපනුන්ගේ ප්‍රධාන යුධ මධ්‍යස්ථානය විය.
වර්ෂ 1944 දී දින තුනක් ඇතුලත...