1. Anti BBS

    Toyota AQUA or Honda GP5

    60 න් පහල ස්පීඩ් එක තියා ගත්තොත් ගොඩ. අපෝ කාන්තාවෝ ගැනනම් කතා කරලා වැඩක් නැහැ. එත් මමනම් උන්ට කරදර කරන්නේ නැහැ. කලබල වෙලා කොහේ හරි හප්පා ගන්නවා.
  2. Anti BBS

    Toyota AQUA or Honda GP5

    කොහොමත් සිටි එකේ හයියෙන් යන්නත් බැහැ ට්‍රැෆික් නේ. ඇත්තම කිවුවොත් මම යන්නේ උපරිම 50 - 60 ට සිටි එකේ දී. අනෙක බන් වම් ලයින් එක පාවිච්චි කරන්න බැහැ හරිම කරදරයි.
  3. Anti BBS

    Toyota AQUA or Honda GP5

    ඔය වගේ එන්න එපා බන්. අනුන්වත් මරාගෙන මැරෙන්න වැඩක්.
  4. Anti BBS

    Toyota AQUA or Honda GP5

    Preuse C eka පොඩ්ඩක් උසයි කියල කවුද කිවුවා.
  5. Anti BBS

    Toyota AQUA or Honda GP5

    බාල ප්ලාස්ටික් ගතියක් නම් නැහැ. ඔකොම ෆයිබර් . ඔව් උස මදි දුෂ්කර පලාතක එලවන්නම බැහැ . යට ගල් මුල් වල වදිනවා. එතකොට පපුව කඩල යනවා වගේ. සාමාන්‍යයෙන් . අපෝ මේක ටයිප් කරනකොට මගේ *** කුබියෙක් කෑවා. :lol: Aqua එක අපේ බජට් එකට යන්නේ. පස්සනම් කැතයි තමයි. වටු ටු ඩු.
  6. Anti BBS

    Toyota AQUA or Honda GP5

    ඉතින් අපි වගේ දුප්පත් උන්ට උබල තෙල් ගහල දෙන්නේ නැහැ නේ.
  7. Anti BBS

    හොඳ_දේශපාලකයෝ

    වෙන්න ඇති මචන් නමුත් මේ මනුස්සය කාටවත් බනින්න් එනහ කුණු හරුප කියන්නේ නැහැ මැර දේශපාලනය කොහෙත්ම ගෑවිලවත් නැහැ
  8. Anti BBS

    හොඳ_දේශපාලකයෝ

    පක්ෂ බේදයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වමේ අපේ කාලයේ ඉතා උගත් වැදගත් දේශපාලකයෝ. වජිර පැල්පිට රෙජිනෝල්ඩ් කුරේ මහින්ද සමරසිංහ ශාන් විජයලාල්
  9. Anti BBS

    Ranil kotiyekda?

    well said
  10. Anti BBS

    බහිරවයා

  11. Anti BBS

    රයිගම් 2014 - 16+

    mCuPX8zW3Ew
  12. Anti BBS

    මහින්ද_ශාපයක්

    උබ වගේ ෆේක් පොන්නයෝ එක්ක කතා කරලා වැඩක් නැහැ . මන් යනවා කඩේ වැඩ තියනවා.
  13. Anti BBS

    මහින්ද_ශාපයක්

    අහ උබ මෝර කැරි ද දැන් කන්නේ. ඉස්සරනම් කෑවේ මහින්දගේ කැරි නාමල්ගේ කැරි යෝශිතගේ කැරි නේ.අහ මොකෝ උන්ට දැන් කැරි පිටවෙන්නේ නද්ද්ද ? :lol: ජබුක්
  14. Anti BBS

    රාජපක්ෂවරුන්ගේ උදෑසන කෑම වට්ටෝරුව මෙන්න

    බැහැ නේ වයිට් වෑන් එනවනේ
  15. Anti BBS

    මහින්ද_ශාපයක්

    Tramadol ගහන්න එපා බන්.ඕකට ඇබ්බැහි වෙනවා.
  16. Anti BBS

    මහින්ද_ශාපයක්

    මහින්දගේ බත් බැලයින්ට ඉතින් කොන්දක් නැහැ ඔරිජිනල් එකෙන් ඇවිත් කතා කරන්න. අනේ නොදකින් උබ වගේ උන් එක්ක කතා කරන එකත් තේරුමක් නැහැ. තව හදපන් ෆේක්.
  17. Anti BBS

    මහින්ද_ශාපයක්

    අයියෝ උබ ඕක කියන්නම ෆේක් එකක් අටවා ගත්තද ට්‍රැමඩොල්.
  18. Anti BBS

    මහින්ද_ශාපයක්

    අහ පොන්සි මල්ලි කොහොමද ? දැක්ක කල්. පොන්සි මල්ලි බටර් කාලක් අරන් වරෙන් පුක්ෂණය කරලා පෙන්නන්න.
  19. Anti BBS

    My New Design

    උඩ බැනර් ඉමේජ් ටික හොඳ කොලිටි හයි රෙසලුෂන් එකක් දාපන්. නැත්නම් සයිට් එකටම කැත ලුක් එකක් එනවා. උබේ ලේ අවුට් ඒකනම් හොඳයි. බැනර් එකේ පින්තුරේ කොලිටි මදි නිසා වැඩක් නැහැ.

    No contents