මම හිතන්නේ මම ගොඩක් මිනිස්සුන්ට වඩා වෙනස්වන්න ඇති. මම හිතනවා මන් හොඳ මනුස්සයෙක් කියල. ( සමහරක්විට මම අනුන්ට නරකද දන්නේ නැහැ )
මම අද හවස මිනි අයි පෑඩ් එකක් එකක් බස් එකේ සිට් උඩ තිබිල ගත්ත. අයිතිකාරයෙක් නැහැ. හැබැයි මට මේකේ අයිතිකාරයා හොයන්න ඕනේ උන. ඒකෙන්ම ලොග් උනා ෆේස්බුක් එකට . බැලින්නම් අයිතිකාරයා ලොග් අවුට් වෙලා තිබ්බේ නැහැ. මම ඊට පස්සේ එයාගේ වෝල් එකේ දැම්ම මට අයි පෑඩ් එක හම්බ උන වහාම මට කෝල් කරන්න කියල. පස්සේ මට කෝල් එකක් ආව. ඇය පවුද්ගලික අධ්‍යාපන ආයතනයක ගනු ළමයෙක්. මම එක දුන්නට පස්සේ ගොඩක් ස්තුති කළා. මට ඒ සතුටම අද දවසටම ඇති.
වෙන කෙනෙක් නම් කෙලින්ම ගල් කරනවා. මම හිතන්නේ මන් හොඳ වැඩක් කළා .
තව දෙයක්. ඒ ගැනු ළමය මගේ ෆේස්බුක් එකට රික්වෙස්ට් එකකුත් එවල.

Last edited: