1. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබට අපිට කලින් පේනවනේ :oo: මම පෙරේරා යන්න කලින් උබේ කොමන්ට් එක දැක්කේ.. මම බැලුවෙ මූට පිස්සුද කියලා :lol:
  2. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබ මට එක දවසක් දුන්නනේ ඒකයි දන්නේ :D
  3. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මුන්ට ගහන්න බෑද? පිච් එක අවුල්ද? බෝලින් හොදයිද?
  4. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    22යි.. ඒත් කොහොමද බන් :oo: මටත් පස්සේ ජොයින් වෙලා තියෙන්නේ.. මට 9යි තියෙන්නේ :baffled:
  5. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් ඒ කියන්නේ අද අපි දිනනවා :nerd::lol:
  6. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සෙද්ද මං උදේ අපිට තියෙන ටුවර් මොනවද කියලා බැළුවා.. තියෙන මැචස් බැලුවෙ නෑ.. හිතුවෙ ෆුල් ටුවර් කියලා :oo:
  7. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    :O ට්20 3කට එහෙට යන එකත් පාඩුයිනේ.. මම හිතුවෙ ෆුල් ටුවර් කියලා :dull:
  8. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තැන්කු බෙයිලි :P
  9. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ෆුල් ටුවර් නේද? :dull:
  10. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබේ රෙප් පවර් එක කීයද බන් :baffled:
  11. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔන්න මම කිව්ව කියලා හිතාගනිල්ලා පෙබරවාරි අපි ඕස්ට්‍රෙලියා ගියාම අපිට ඇප නැතිවෙන්න නෙලනවා මුන් මේ වයිට් වොශ් එකට රිටර්න් වෙන්න.. දවස් 3 ටෙස්ට් බලාගන්න පුළුවන් වෙයි
  12. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇත් ඇති.. හාද? :dull:
  13. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දැන්නම් 200ත් අමාරුයි :(:nerd:
  14. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    බැටින් තියෙනවා බෝලින් අන්තිමයි.. 60ක් 70ක් අනිවා වදිනවා ඕවර් 10 ට
  15. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඉතින් මොකෝ බන්.. දැන් තත්වෙ අනුව ඌ අයින් කරනවනම් ඌට කලින් මැතිව්ස් ඇතුලූ ටීම් එකෙන් භාගයක්වත් අයින් කරන්න ඕන
  16. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    :lol::lol::lol::lol::lol: :P:P:P:P:P :rofl::rofl::rofl::rofl: :rolleyes::rolleyes::rolleyes::rolleyes: :dull::dull::dull::dull:
  17. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    කොහොමද තිසරට තියෙන චියර් එක :D

    No contents