1. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇන්ජෙලෝ පෙරේරා, සච්ත් පතිරණ ඉන්ටනැශනල් ලෙවල් එකට ගැලපෙන උන් නෙවෙයි
  2. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇන්ජෙලෝ ගෙ ටිශර්ට් එකේ ගහලා තියෙන්නේ නම ඇන්ජෙලෝ අංකේ 6 මැතිව්ස්ගේ නම මැතිව්ස් අංකේ 69 :D ඔය දෙක එකට තියලා පෙන්නුවා
  3. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    කුසලත් ඇවිල්ලා හැදිගානවනේ රෙද්ද.. මීට වඩා කම්මැලි නැතුව ටෙස්ට් මැච් ටික බැලුවා :D
  4. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඌටත් 10ම දාන්න බෑ නේ :rolleyes:
  5. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දග පන්දු යවන්නෝ ඕවර් 45ක් දානවා :P
  6. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබ දැක්කද ඒක ටිවි එකේ පෙන්නුවා :D
  7. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    6 = ඇන්ජෙලෝ 9 = මැතිව්ස් 69 = ඇන්ජෙලෝ මැතිව්ස් :frown:
  8. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මේ කව්න්ටර් ඇටෑක් අවශ්‍ය වෙලාවයි
  9. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඕපන් නෙමෙයි බන් මං කිව්වෙ.. මැතිව්ස් අප්සට් උන වෙලාවෙ
  10. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මොකෝ බන් කුසල් එව්වේ නැත්තේ
  11. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එල එල එහෙනම් ගහමු :rofl:
  12. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අද 250ක් ගහනවා.. හාද? :D
  13. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔන්න ඇන්ජෙලෝ ප්ලේස් හදාගන්නවානම් වෙලාව
  14. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මැතිව්ස් කොටු පනිනවා :D
  15. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අළුත් කොල්ලගේ මූණ බලාගන්න කියලා ටිවී එක දානකොට ඌ පැවිලියන් එකට ගිහිල්ලා :(
  16. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මැතිව්ස්ගේ ඉතාමත් අනගි ටෙස්ට් ඉනිම ශ්‍රිලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල නංවමින් පවතිනවා මේවනවිට
  17. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔන්න මාත් ආවා :D

    No contents