1. dragon-fighter

    Exclusive For Elakirians..

    හරි හරි :D
  2. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඌ මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්.. නැත්නම් මේ වෙනකොටත් ඕල් අවුට්
  3. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ලංකාව ගැන කතාවක් නෑනේ බන්.. රිටයර් වෙන ලාස්ට් මැච් එක ගැනනේ බලන්නේ ;)
  4. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    නෑ බන් දෙන්නම අයින් උනේ වර්ල්ඩ් කප් එකෙන්නේ
  5. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    බම්බුව තමයි.. මුරලි, සංගා, මහේල ඔය වගේ සෙට් පිටින් එහෙම තමයි උනේ
  6. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    සාමාන්‍යයෙන් අපේ උන්ගේ සමුගැනීමේ මැච් පැරදෙන සම්භාවිතාව වැඩියි පසුගිය දශකයේ :(
  7. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අද 3 වෙනියට වැඩිම ලකුණු ගහන්නේ සීක්කුවා ;)
  8. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    පිස්සු හුත්.ක්.. යෝකර් එකට හරවලා ගහන්න ගියා
  9. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    200ක් වත් ගහගන්න බැරිවෙයිද
  10. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    වෙන්න ඇති.. වාස් විකට් 4ක් අරන්.. මේ මැච් එක අතරේ ඒකේ ස්කෝර් කාඩ් එක පෙන්නුව.. ගහපු ඔක්කොගෙම ස්ට්‍රයික් රේට් 70යි 80යි අතරේ,, හයි ස්කෝර් එක සනත් 55යි
  11. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඒක පට්ට මැච් එකක්නේ :shocked: උන්ට මාර බැටාල බන් ඉන්නේ.. එකෙක් ෆේල් වෙන කොට දෙන්නෙක් ගහනවා :dull:
  12. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් අන්තිම ඕස්ට්‍රෙලියා මැච් එක 245ක් අපි ගහලා 1 ලකුනෙන් දිනලා :D
  13. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අපේ උන් කවදාවත් අන්තිම ගමනට අපහාස කරන්නේ නෑ බන් :P
  14. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මේ පිච් එකේ මේක තමයි බන් කාගේ උනත් ස්ට්‍රයික් රේට් එක.. මේකේ එක පැත්තකින් තද හුලගක් එනවා.. ගහන්න ලේසි නෑ
  15. dragon-fighter

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    නෑ බන් ඉන්දියන් කාරයෝ.. https://www.facebook.com/TrollCric8

    No contents