ස්ලෝ කරනකොට යන ගමන් හරි පනින්න පුළුවන්නේ
කෝච්චියේ පන්න කියන්නේ මරුන තමා
මගේ data නෑ බන්
දන් ඩොන්ගල් එකෙන් ඉන්නේ
ගුඅගල් සර්ච් එකක් දහන්
මන් අර රටවල් කිව්වේ ලංකාවේ ගෙන්නලා තියෙන පෙට්ටි ඒවා හදපු රටවල් ඈ
නැතිව මන් රට රටවල් වල ගිහින් ජැක ගහල නෑ :lol::lol:
බොක්ක කූල් වුණා
HIV නැතුවට වෙන වෙන...