තව micron මෙමරි චිප් තියෙන
Lexar පෙන් එකත් සුපිරි
හැම පෙන් බ්‍රෑන්ඩ් එකකක්ම හොඳම සීරිස් තියෙනවා
kingston පෙන් කොටුවේ බිම දාල විකුණන තියෙනවා
ඒ වගේම එකේ hyperx product එකකුත් තියෙනව
පට්ට ගණන් වගේම සැහෙන ස්පීඩ්
අනිත් බ්‍රෑන්ඩ් වලත් එහෙමයි
sandisk චා වෙලා තියෙන්නේ මෙහෙ ගන්න තියෙන්නේ එකේ ජරාම...