නැ බන් ඔක්කොම games අයින් කරා
starcraft එකත් අද ඉවර කළා
වෙන වැඩ වගයක් කරන්න pc එකේ ඉඩ ඕනේ
game ගහන්න එච්චර වෙලා නැ බන් දැන්:(:(
good old memories :sorry::sorry:
ඔය කතාව ඔය දෙක ගහපු එවුන් ගොඩක් කියනවා බන්
ගොඩක් එවුන්ට 1st එක ලේසි
2 nd එක අමාරු
මට එකේ අනික් පැත්ත බන්
codemasters ලෑ අලුත්...