නිකන් හරක් news දාන්නේ නැතුව ඔය මිනිස්සු මැරිච්ච වෙලේ අවට පොටෝ ටිකක් දාපන් :lol::lol:
හැමෝටම සල්ලි දෙනවනේ එන්න
ඕනනං එන්න තිබ්බ නැත්තන් නිකන් ඉන්න තිබා
එකබද්දේ හොරු නම් ඉන්නේ ආණ්ඩුවේ ඉන්නේ කම්බ හොරු
එකෙක් මහබැංකුව හොරකෑව
unp+slfp හොරු ටික ආණ්ඩුවේ ඉන්නවා
මේවට තම කියන්නේ උඩ බලන් කෙළගහනවා කියලා:D:D