1. Pan-X

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    ඒක ඇත්ත. මෝඩ මානසිකත්වය.
  2. Pan-X

    මට කෙනෙක් බැන්නා

    මොකක්ද කරේ උඹ? කෙල්ලක්ගෙ පුපක් මිරිකල සමාව ගත්තද? :sorry:
  3. Pan-X

    Pork Curry + Pol Roti

    නෑ තියෙන්නෙ රනිල්ගෙ නැතිනං නිර්ආගමික අනුරගෙ
  4. Pan-X

    සුද්දෝ vlogs සහ අපේ උන්ගේ ඉංග්‍රීසි

    හෙන ලොකුකමක්නෙ ඉංග්‍රිසි පීරියඩ් එක කට් කරන එක. කැම්පස් සිලෙක්ට් වෙන්නෙ ඔය ඉංග්‍රිසි බැරුව. තව මොන කතාද
  5. Pan-X

    අලියෙක් කොහොමද බන්

    ඕනෑම පණ තියෙන පණ ගිය ජීවියෙක්ට නිවන් සුවය ලැබේවා කියල පතන්න පුලුවන්. නිවන තේරුම්ගන්න එක තමුන්ට අයිති වැඩක්
  6. Pan-X

    ලෝක යුද්ධෙන් ආරක්ෂා වෙන්න පුළුවන් හොදම රටවල් | World Best Countries to Survive World war III |

    මුලින්ම කන ලිස්ට් එක හැදුවනං හරි 01. ඇමරිකාව 02. ප්‍රංශය 03. බ්‍රිතාන්‍ය 04. කැනඩාව 05. ඉන්දියාව
  7. Pan-X

    Sampath Vishwa V3.0.0.0

    පට්ට ස්ලෝ වෙලානෙ. යසට තිබ්බ එක කාල වගේ
  8. Pan-X

    Portable Power Station

    ජෙනියක් තමා. තව ගානක් දාන්න වෙයි. ඉන්වර්ටර් ගහල ගත්තත් බැටරි ඉක්මනට බහිනව ඇම්පියර් අදින්න අදින්න. සාමාන්‍යයෙන් ඉන්වර්ටර් හොදයි ලයිට් අයිටම් වැඩ කරවන්න. බල්බ් වගේ. ලොකු ඇම්පියර් එකක් අදිනකොට පොඩි සෝල ඉන්වර්ටර් තේරුමක් නෑ
  9. Pan-X

    බස් එකේ කොල්ලෙක්

    වේසාවො
  10. Pan-X

    Facebook account trace

    සැකයි කියන්නෙ උගෙ මොනාහරි මාට්ටු වෙලා තියෙනව සුවර්
  11. Pan-X

    ගෙවල්වලට සිවිලිම් ගහපු අය එන්න........

    වහලෙ තියෙන්නෙත් ඇස්බැස්ටෝද? ඒනං පොඩ්ඩක් රස්නෙ වැඩි වෙනව ඇස්බැස්ටො දාපුවාම. අර කැන්සර් කේස් එක හින්ද පාත සිවිලිං වලට ඇස්බැස්ටෝ දාන්න එපා. කඳුකර පලාතකනං අවුලක් නෑ වැඩිය. දැන් වෙන සොලුශන් තියෙනව එක එක මැටීරියල් වලින්. පොඩ්ඩක් හොයල බලන්න
  12. Pan-X

    SINHALA MOVIES

    :cool:
  13. Pan-X

    ElaKiri Policy regarding Political discussions or other arguments!

    Rules නම් අදාලම නෑ දැන් රගන උන්ට. සේරම දේසපාලන මගුල් දාන උන්ව ignore කරල දාල ඉන්නෙ. අලුතින් හම්බෙන උන්වත් එහෙමයි. මං හිතනව ටික කාලෙකින් රිප්ලයි වැටෙන එක නැවතුනාම උන්ම ඒව දාන එක අත්අරියි කියල
  14. Pan-X

    ඒ සැප හැමෝටම නෑ ඉතිං..

    සැප තිබ්බට පක දිග නෑනෙ ගහන්ඩ :lol:
  15. Pan-X

    Cans walata no petrol

    Good
  16. Pan-X

    හැම තැනම current එක යනවද?

    කොළඹ 05 තියෙනව
  17. Pan-X

    නාකියාගේ ඉරිසියාව

    අපේ මෝඩ හැත්ත හින්ද තමයි ඕක හම්බකරගන්නෙ. සක්කිලිය සේරටම උපදෙස් දෙනව සියල්ලදත් වගේ
  18. Pan-X

    ට්‍රැක පැනපු ඩයල්ද, මගේ තේරුම් ගැනීමේ අවුලක්ද

    මේකෙත් තියෙන්නෙ ගැඹුරු ධර්ම සාකච්චා. ගොඩක් වෙලාවට බුද්ධාගමට කෙලින්න බලාගෙන හම්බයෙක් හරි ක්‍රිස්තියන් කාරයෙක් හරි දාන්නෙ.
  19. Pan-X

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි

    ලංකාවෙ ගොන් හරක් ඉන්නෙ කියන්ඩ ආය මොන සාධකද බං? :lol: පොඩි ස්පාර්ක් එකක් වැදිල තමුන්ගෙ වාහනේ උඩ ගියාම තේරෙයි

    No contents