1. Pan-X

    ඉන්ධන හිගයට හේතුව ඉල්ලුමට වඩා සැපයුම අඩුවීමයි..-බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා

    ඇත්තක් තියෙනව මං ඊයෙ දැක්කා ස්ටාෆ් දුවන බස් නවත්තල තියෙන තැනක කැබ් එකකින් බැරල් හතරක තෙල් ගෙනල්ල අතින් වැඩ කරන පොම්පෙකින් ඩීසල් ගහනව. අනිවා කීයක්හරි වැඩියෙන් තමයි මේවගෙන් තෙල් ගන්න වෙන්නෙ. එහෙම විකුණන්න ලොකු ප්‍රමාණ වලින් අරන් යනව. අනික ලීටරේ දෙක ගහපු එකත් දැන් ෆුල් ටෑන්ක්නෙ ගහන් යන්නෙ
  2. Pan-X

    Best TV series that you've watched?

    The last ship Sex Education Tera nova DreamWorks Dragons Ocean girl Spelbinder
  3. Pan-X

    2KVA UPS එකක් ගන්න

    බැටරියක් හදල තමා දාන්ඩ වෙන්නෙ :lol:
  4. Pan-X

    Inverter Buy ඉවසලා බැරිම තැන

    Grid එකේවත් pure sin wave නැතුව බොරුවට pure ඒව හොයන්න එපා බොල :lol:
  5. Pan-X

    රටෙන් යමු!!

    ඒවත් කාපල්ල ගිහින්. මේ රටටත් වෙලා තියෙන්නෙ මිනිස්සු හොද නෑ. රට හොදයි
  6. Pan-X

    අප්පගෙ තීති බන් ඒවා

    ලයිසන් නැත්තං විතරයි
  7. Pan-X

    නුගේගොඩ හෙල්ලූ මහා දැවැන්ත J.V.P ජනඟග මෙන්න... J.V.P රජයක පෙරනිමිති ? 😱

    රජයක් නෙමයි වෙයි පකක් :lol: :lol: අර පොන්නයන්ගෙ සර්ව පාක්සික මොකක්ද මගුලට යන්නේ නෑ කියල දැන්මෙතනඇවිල්ල කියනවඒකට ගියානං මං උන්සේරටම යන්න කියනවලුගෙදර :lol::lol::lol: පකයා වගේ පාරවලුත් බ්ලොක් කරගෙන රැස්වීමක් නොතියා උන් ගාවට කොන්ද කෙලින් තියාගෙන ගිහින් යන්ඩ කිව්වනං ඡන්ද තව වැඩි වෙයි. රනිල් හොදයි තව...
  8. Pan-X

    අපේ රටේ මිනිස්සු මෙහෙමයී ..

    නුවර උන්නම් අමුම කුහකයෝ. ඒක ගැන ආය කතා දෙකක් නෑ. හෙනම චාටර් උන් වැඩිපුරම ඉන්නෙ නුවර
  9. Pan-X

    පීලි පැන්නොත් ..

    එහෙ පාරවල් 100% සුවර්නෙ. මෙහෙ පතෝල මැස්ස වගේ නෙවෙයි
  10. Pan-X

    Pathum Kerner wa Janapathi kireemata oba suudanamda?

    ඔව් මමං සූදානම්.. සරම ගලවල එන්න කියපිය
  11. Pan-X

    ක්‍රීඩා ඇමති හැටියට මං ජල ක්‍රීඩා කරන එකවැරදිද? - Namal Rajapaksha

    ඔයිට අමතරව මහජනතාව වෙත පුකත් දෙන්න ඕනෙ
  12. Pan-X

    අපේ අහසයි මුහුදයි අහිමි වෙයිද?

    තිබ්බ කියල මොනාද කරන්නෙ දැන්
  13. Pan-X

    කිසිම දෙයකට අනුගත වෙන්න බැරි ගතිය

    ඕක ඔය ලංකාවෙ හැම එකාටම තියෙන ලෙඩක්. අල්ලගත්ත දෙයක් අතඅරින්නෑ ආය කොච්චර හොද දෙයක් ලැබුනත්
  14. Pan-X

    ලංකාවට ඔහොම උනේ මිනිස්සුන්ගෙ කම්මැලි කමයි උද්ධච්ඡ මානසිකත්වයයි නිසා

    ඇයි කුහකකම ඉරිසියාව. බලපන් මොනතරම් එකාල අනිත් එකෙක්ගෙ දිහා බලල පැලියාව දානවද? තමුන්ගෙ දියුණුවට වැඩක් කරගන්නෙ නෑ අනිත් උන්ට තියෙන එක හොයනව. තමුන්ගෙම සහෝදරයට කෙලවෙනකල් බලන් ඉන්නව. ඒ උනාට මහාලොකු දායක මහත්තුරු.සේරම ගෙනල්ල ලගට දෙනකල් බලන් ඉන්නව මේ රටේ පකයලට රු කෝටියක් මාසෙට හම්බෙලා බොන්ඩ කියල වෙනම...
  15. Pan-X

    gota sir

    ගෝටා පොන්නය බූරුවෙක් තමා හැබැයි පොසිල ඉන්ධන ඉවරඋන දවසට තමයි මේ රටේ පකයලත් පුකෙන් යන්නේ :lol: :lol: :lol: :lol: :lol: :lol: අනේ අපට ජීවත් වෙන්න විදිහක් නෑ ඥව් ඥව් ඥව්.... 🤭
  16. Pan-X

    Amuthu rasnayak tiyenawa

    අවුරුදු ලගනෙ. මේ කාලෙට කොහොමත් රස්නෙයි
  17. Pan-X

    කොලිටි Emergency lamp ගන්න තැනක්

    එහෙම කොලිටි බඩු කඩෙන් ගන්න නෑ දැන්. පුලුවන්නං ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක්ට කියල එකක් හදවාගන්න. රු 3000ක් විතර යයි UPS බැටරි එකක් දාල හැදුවොත්. හැබැයි ඉතින් අවුරුදු 05ක් වත් වැඩ කරනව කිසිම අවුලක් නැතුව. චාර්ජ් එකට ගහලම තියන්න ඕනෙ
  18. Pan-X

    floating ball & වතුර මීටරේ

    අපෝ දාන්ඩ එපා. ලොවෙත් බිල ඩබල් වෙනව

    No contents