සිඞ්හලු මී කතුරක් කීයක් වගේ වෙනවද ?

මීට කලින් පාවිච්චි කල්ලම නෑ..

ෆිල්ම් වල නං දැකල තියෙන්නෙ චීස් තියෙනව..

චීස් නැතුව පාං කෑල්ලක් වගේ තියල සෙට් කරන්න බැරිවෙයිද ?

ගම්පහ ටව්න් එක අවට මී කතුරු විකුණන කඩේකුත් තියෙනවනං කියන්න..

සද්දෙ කොහොමද ?

මීට කලින් පාවිච්චි කල්ලම නෑ..

ෆිල්ම් වල නං දැකල තියෙන්නෙ චීස් තියෙනව..

චීස් නැතුව පාං කෑල්ලක් වගේ තියල සෙට් කරන්න බැරිවෙයිද ?

ගම්පහ ටව්න් එක අවට මී කතුරු විකුණන කඩේකුත් තියෙනවනං කියන්න..

සද්දෙ කොහොමද ?

අනිත් එක මීයෝ එක පාරක් අහු උනාම චූ කරනවා අනිත් එවුන්ට අනතුරු අඟවන්න.
ඊට පස්සේ මීයෝ අහු වෙනවා අඩුයි. 