හෙම්බිරිස්සාවට

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හෙම්බිරිස්සාවට

සිඞ්හලු..
හෙම්බිරිස්සාව යංතං උණ උගුරෙ දැවිල්ල වගේ තියෙනව..
ඇමොක්සිලින් දෙකක් ගැහුව..
තව මොකක්ද රතුපාට පෙත්තක් දෙනව නේ බේත් ගන්න ගියාම ටිකක් ලොකු ?
කාට හරි ඒකෙ නම මතකද ?
අපි ෆාමසියෙන් ගිහිං නම කියල ඉල්ලුවාම දෙනවද ?
උදාව්..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
cyanide බං..
මාත් බොනව හෙම්බිරිස්සාවක් ආපුවාම..
ඔන් ද ස්පොට් සනීපයි

බීල පෙන්නපං :dull: :dull:

cetirizine ගැඋවනම් හරි.

නෑ බං.. සෙටිරිසින් එහෙකුත් බිව්ව.. හරියන්නෑ.. කලින් උග්‍ර වෙලා බේත් ගත්තාම ලොකු රතුපාට පෙත්තක් දුන්න.. ඒ සෙට් එක ගහපුවාම දවසක් යන්න කලින් හොඳ වුනා පහුවදා නෑවත් එක්ක... මට ඕනෙ ඒ බෙහෙතෙ නම දැනගන්න...
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    සිඞ්හලු..
    හෙම්බිරිස්සාව යංතං උණ උගුරෙ දැවිල්ල වගේ තියෙනව..
    ඇමොක්සිලින් දෙකක් ගැහුව..
    තව මොකක්ද රතුපාට පෙත්තක් දෙනව නේ බේත් ගන්න ගියාම ටිකක් ලොකු ?
    කාට හරි ඒකෙ නම මතකද ?
    අපි ෆාමසියෙන් ගිහිං නම කියල ඉල්ලුවාම දෙනවද ?
    උදාව්..

    hembirissawata amox newei periton ganin, piriton 1/2ka gahala nida ganin.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Erythromycin :dull:

    නෑ මේක නිකං ඉලිප්සාකාර එකක්නෙ.. මං කියන එක තනිකරම වෘත්තාකාර හැඩයක් තියෙන්නෙ... වෘත්තය තියෙන තලේ නෙමේ අනික් තලේ දෙපැත්තට ඉලිප්සයක් වගේ පිම්බ්ලා.. :no: :no: :no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙදර එන්න පාර කියපන්. නැත්ත්ම් මලගෙ කොහොම කියල හොයගන්න්ද අපි
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    rosa paata loku peththak dha
    brufen

    brufen-tablet-500x500.jpg
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹ ඔය කියන රතු පට පෙත්ත නම් ෆාමසියෙන් ඉල්ලුවට දෙන එකක් න ප්රෙස්ක්රිප්ෂන් නැතිව. සිට්‍රෙසින් ගනින් එත් දැන් වැඩක් වෙන එකක් න. ගොඩක් අවුල් නම් ඩොකෙක් හම්බවෙයන්.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Erythromycin තමා බන්,

    මටනම් Cephalexin වැඩිය අල්ලන්නේ.

    ඔය දෙකම prescription නැතුව ෆාමසියෙන් දෙන්න තහනම්, අපිට හිතුන හිතුන වෙලාවට බොන්නත් හොද නෑ.:no::no::no: