dQZk1SUiDuQ
පුස කියන්නේ ගල් යුගයේ ඉදන්ම එකියන්නේ බල්ලා මිනිසා සමග ජීවත් වෙන්න පටන් ගත කාලේ සිටම මිනිස් ඇසුරට එක්වුණා සතෙක් .නමුත් අදටත් උ මිනිස්සු යටතේ ජීවත් වුනත් උගේ නිදහස එලෙසම පවත්වාගෙන යන අමුතුම ඩයල් එකක් :P
බල්ලෝ මිනිස්සුන්ගේ වැඩ වලට යොදාගන්න පුළුවන් වුනත් තාමත් මිනිසාට පුසව 100 % හීලා...