1. මරුසිරා

    රාජපක්‍ෂ පාලනය තරම් අඩුපාඩු යහපාලනයේ නෑ..

    උට ළිදෙන එන්නම දෙන්නේ නෑ නේ බන් උබල :lol:
  2. මරුසිරා

    රාජපක්‍ෂ පාලනය තරම් අඩුපාඩු යහපාලනයේ නෑ..

    වහල්ලුන්ගේ කට ඉබේම ඇරෙනවා පශ්චාත් බාගේ අයිතිකරයින්ට බනිනකොට :lol::lol: වහල් කමට බෙහෙත් නැ බන් .අනුකම්පා කරපන් වහල්ලුන් ගැන :lol:
  3. මරුසිරා

    බෑණා

    :lol::lol::lol:
  4. මරුසිරා

    චීන තරුණියන්ගේ A4 පිස්සුව

    වැඩක් නෑ බ්‍රෝ A4 ටික කාලයයි .ළමයෙක් හම්බවුන ගමන් A4 එක A3 වෙනවා :lol:
  5. මරුසිරා

    ටිකිරිලියා

    රෙද්ද උස්සන් නගින එක ඇරෙන්න අනිත්වනම් ෂෝයි ...මේකප් තට්ටුව නැති වුනානම් තවත් ෂෝයි:lol:
  6. මරුසිරා

    නොදකිං

    අපේ ගොඩක් ගෑනු ළමයි හරිම බොළදයි බන් ..බලන්නෙම බොලද නවකතා බොලද මෙගා ..සමාජේ ගැන අවබෝදය බින්දුවයි .මොකක් හරි කොල්ලෙක් බොරුවක් කියල ලේසියෙන් රවට්ට ගන්න පුළුවන් . බලපන් ඔය බුකියේ 90 % කෙල්ලෝ එකවුන්ට් වල දන්නේ ස්වීට් එන්ජල් ,බාබි ඩොල් දානෙත් හරි බොලද පොස්ට් .මේ අය ජීවත් වෙන්නේ සුරංගනා ලෝකෙක .ඉතින්...
  7. මරුසිරා

    එදා සහ අද..

    පැන් ගැහීම , එල්ලේ ගැහීම ,කොකා රෝඩ් ,බෝලෙන් ගහගැනීම ,පුටාර් ට්‍රිප් ,රොබින් හුඩ් ,පීරියඩ් කට කරලා ක්‍රිකට් ගැහීම , වින්දන , ශ්‍රී දෙවි ,සතුට;):lol:(ඒකාලේ ලිංගික අද්යාපනේ ලැබුවේ ඔව්වයින් තමා ඉතින් )
  8. මරුසිරා

    Apple's Lost Piece

    :lol::lol:
  9. මරුසිරා

    සුපිරි වීරයන්ගේ වාහන

    :lol::lol: කුපාදීම වීරයෙක් උ :lol:
  10. මරුසිරා

    නොදකිං

    පව් එත් මෝඩ තීරණයක් ...:dull::no::sorry:
  11. මරුසිරා

    සුපිරි වීරයන්ගේ වාහන

    1 සුපර් මෑන් 2 බැට් මෑන් 3 අයන් මෑන් 4 වුල්වරින් 5 ඩේඩ් පූල් 6 හල්ක් 7 කැප්ටන් ඇමරිකා 8 රොබින් 9 ස්පයිඩර් මෑන් ;)
  12. මරුසිරා

    සටන් කලා ආයුධ ගන්න තැනක්

    බය නැතිව ගිහින් ඕඅයිසි ව හම්බුවෙයන් ...:) නැත්නම් ජීප් එකක් පාරේ යනකොට ගල් ගහපන් වින්ඩ්ස්ක්රීන් කුඩු වෙන්නම ..:lol:
  13. මරුසිරා

    ඩැමේජ් වුනු HDMI port හදපු වැඩ්ඩෝ

    කේබල් එක මාරු කරන එක ඇගට ගුණයි වගේ ..පාස්සල ෂොට් වෙලා ප්‍රොජෙක්ටර් එක හරි පිසි එකේ පොර්ට් එක හරි පිසි එකම ගියොත් ..:eek::baffled:
  14. මරුසිරා

    සටන් කලා ආයුධ ගන්න තැනක්

    ඔයිට සමාන එකක් ඕනෙම පොලිසියකින් ලබා ගන්න පුළුවන් ..:lol::P
  15. මරුසිරා

    පැල්මයිරා මුදා ගැනීම

    පට්ට රේප් +10
  16. මරුසිරා

    චම්පිකට බනින එවුන් බලපල්ලා චම්පිකගෙ පින්

    යහපලානේ බ්‍රෝ යහපාලානේ :lol::lol:
  17. මරුසිරා

    5 minute dinner chart

    බ අ ම්ප්

    No contents