වෙනස යනු කලින් කල දේ පමණක් නොකර සිටීමද නැත්නම් ඊටත් වඩා ඉහලින් කිරීමද ?:lol:
බෞද්ද කම ගැන කියනවනම් ලංකාවේ වියවස්තාවෙන් බුදු දහමට තිබු ආරක්ෂාව නැති කිරීමට කටයුතු අරඹ කිරීම ,සඟ රජයට විරුද්දව කතා කල හාමුදුරුවරු 50 පමණ සිරගත කිරීම දරුණු ආර්ථික මුල්‍ය වංචා අපරාද කල රජයේ දේශපාලුවෝ අඩුම තරමේ...