උබේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ?
කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ?
එක...