ඇති යාංතං
ඇති යාංතං එකෙක් හරි මං දන්න එකක් අහල තියනව.
1. කොළඹින් නගින්න 57 අනුරාධපුර, වවුනියාව, මැදවච්චිය හෝ ගල්ගමුව බස් එකක.
2. ටිකට් ගන්න ගල්ගමුවට.
3. ගල්ගමුව අලුත් ස්ටෑන්ඩ් එකෙන් බහින්න.
4. ගල්ගමුවෙන් නගින්න මොරගොල්ලාගම හරි ඇහැටුවැව හරි යන බස් එකක.
5. කොන්දොස්තර මහත්තයට කියන්න ඇහැටුවැව...