සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක