කර්මය පවතින්නේ කොහෙද?

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ලියලා විස්තර කරන එක තමයි ලෙසි නැත්තෙ
    නැත්තෙ

    සරලව කිවුවොත් බුදු පසෙ බුදු මාහා රහාත් සාහා විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ අය
    අය

    බුදු කෙනෙක් පාරමිතා පුරන ආකාර තුනක් තියෙනවා

    ශ්‍රද්දාදික කලප ලක්ශ 16
    විර්‍යාදික කල්ප ලක්ශ 8
    ප්‍රඥාදික කල්ප ලක්ශ 4

    පසෙ බුදු කෙනෙක් කල්ප ලක්ශ 2
    අග්‍රස්‍රාවක කල්ප ලක්ශ 2

    විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ බොදූ පිරිස්
    පිරිස්

    එ පිරිස් එ කාන්තයෙන් නියමයකට අනුව තමයි සසර ඉවර කර්න්නෙ බාලාපොරොත්තු වෙනවානෙ එ එ තත්ව වලට එන්න
    එන්න

    නමුත් අනෙක් අයට එහෙම නැ පටිච්චසමුප්පාද දර්ම නියාය ලොකෙ තිබෙනවා නම් අවබොද කරලා දෙශනා කරන්න දන්න මාර්ගපල ලාබි පිරිස ඉන්නවා නම් නුවන තියෙන අයට එම පිරිස කියන දෙශනා ආහාලා තෙරුම් ගන්න පුලුවන්

    බුදුවරු ලොකෙට පාහාල වෙලා දර්ම නියායාක් දෙශනා කරනවා එක තමයි පටිච්චසමුප්පාදය , පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගැනිම සහා මෙ හෙතුව තියෙන නිසයි මෙ පලය හට ගන්නෙ ම් හෙතුව නැත්තන් මෙ පලය නැ කියලා තෙරුම් අරන් හෙතුව අයින් කරලා පලයෙන් ගැලවෙන්න පුලුවන්

    පටිච්චසමුප්පාද දර්ම නියාය තුලින් තමයි තෙරුම් ගන්න පුලුවන් ආසාව කැමැත්ත හෙතුවෙන් හිත කය වචනය ක්‍රියා කරලා කර්මය ගොඩනැගෙන්නෙ කොහොමද කියලා , එක අපිට නුවනින් තෙරුම් ගන්න පුලුවන්

    ඇයි අපිට කෙන්ති යන්නෙ තමන්ට හො බාහිර දෙකට තියෙන බැදිම නිසානෙ, ඉතින් අපි ආස කරන තමන්ට හො බාහිර දෙට කරදරයක් පිඩාවක් එනකොට අපි මොකද කරන්නෙ ගාහාගන්න බැනගන්න කෙන්ති ගන්නව ඉතින් එක අපිට තෙරුම් ගන්න ආමාරුවක් නැ මොකක්ද හෙතුව කෙන්ති ගන්නෙ අසාව කැමැත්ත හින්දනෙ නෙ කියලා , ඉතින් එකට තමයි කර්ම කරනවා කියන්නෙ, ආසාව නැත්තන් කර්ම කරන්නෙ නැ, ආස්වාද විදින්න ගිහිල්ලා තමයි සත්වයො කර්ම කරන්නෙ, ආස්වාද වල ආදිනව අනිසි දුකයි ආසාරයි කියලා ආස්වාද වලින් අයින් උනා නම් කර්ම සිද්ද වෙන්නෙ නැ
    නැ

    ෆ්‍රයිඩ් රයිස් වලට ආසාව නිසා කනවා එවගෙම ලෙඩ වෙනවා ආස්වාද විදින්න ගිය නිසයි ලෙඩ ආදිනව ආවෙ, ආස්වාද කැමැත්ත නිසා ආදිනව වැහිලා

    ඔය වගෙ බොන්න කැමැත්ත නිසා ලෙඩ ආදිනව වැහිලා , ආස්වාද නිසා ආදිනව ගානාක් නැ
    නැ

    ආස්වාද වල ආදිනව තෙරුම් අරන් ගැලවෙන්න තියෙන්නෙ ඇලුම් කරන නිසයි මෙ ඔක්කොම ප්‍රශ්න කියලා ඇලුම් නොකර ඉන්නයි තියෙන්නෙ

    ඔබතුමා කියන දේ හරි, නමුත් බුදු කෙනෙකුට විතරයි මේක හරියටම කියන්න පුළුවන් අනිත් එක උන්වහන්සේලාටත් සීමාවක් තියනව මම අහල තියෙන හැටියට ඒක මහා කල්ප 91 ක්. අභිඥා දියුණු කරපු රහතන් වහන්සේලා ටත් මේක කියන්න පුළුවන් නමුත් 100% නිවැරදි නැහැ. එක්තරා යුද්ධයක් ගැන මුගලන් මහ රහතන් වහන්සේ දිවසින් බලල කියපු අනාවැකිය වරදුනා කියල ධර්මයේ සඳහන් වෙනවනෙ.

    කර්ම විෂය අපිට ගෝචර නැහැ මහත්තය. පුළුවන් එකම දේ අහල තියෙන දේවල් වලින් දල අදහසක් ගන්න එක විතරයි. අනික මම අර කලින් post එකේ කිව්වා වගේ කාර්ම විපාක කියන්නේ හැමෝටම සාධාරණය ඉෂ්ට කරන්න තියෙන දෙයක් නෙමෙයි. විපාක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්

    ගොඩක් පින් පිළිතුරු සපයුවට එත් හරියාකාර පිලුතුරක් මට ලැබුනේ නැත
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද

    මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
    මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ

    අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා

    ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා

    බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්‍රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ

    තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    පිළිතුරක් බලාපොරොත්තු වෙමි
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මහත්මය මම හිතන්නේ නැහැ බුදු කෙනෙකුගෙන් මෙහා කෙනෙකුට ඔබතුමාගේ ඔය ප්‍රශ්න වලට හරි උත්තතරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. බුදු කෙනෙකු උනත් ඔය ප්‍රශ්න වලට උත්තර දෙන එකක් නැහැ මොකද ඔබතුමා ඔය අහන්නේ සාමාන්‍ය අයට ගෝචර නොවන කර්ම විෂය ගැන. ඔබතුමාට මේ දේවල් දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි පාරමිතා පුරල බුදු බව ලබාගන්න එක. මම විහිලුවට නෙමෙයි අවශ්‍යතාවය තියනවනම් කරන්න පුළුවන්. කරපු අය ඉන්නවනෙ. නමුත් ඔබතුමාට අවශ්‍ය දුක දුරු කරගැනීමට නම්, ඊට අවශ්‍ය සියලුම දේවල් මේ ලෝකේ තියනවා. ඒක කරන්න මෙච්චර දේවල් justify කරන්න ඕනි නැහැ. අනික තමයි බෞද්ධ ධර්ශන්යේ පිළිගන්නව කියල එකක් නැ. ප්‍රත්‍යක්ෂ ඥානයට අවබෝධ වීම පමණයි තියෙන්නෙ. අපි හිතමු අපේ සංසාර ගමන කෙලවර වෙන විදිහ ලියවිලා තියනව කියල. ඉතිං? අපි ඒක දන්නේ නැත්නම් ලියවිලා තිබුණත්, නැතත්, අතර ඇති වෙනස මොකක්ද? අපේ targrt එකට අවශ්‍ය වැඩටික කරන්න විතරයි තියෙන්නෙ.

    ඉස්සරහට වෙන දේවල් ගැන අපිට‍ නොයෙක් ආකාර වලින් දැනුම ලැබෙන්න පුළුවන් නමුත් ඒ දැනුම අපේ වටපිටාවට, සංස්කෘතියට, දැනුම්/සිතුවිලි පද්ධතියට සහ ප්‍රඥා මට්ටමට සාපේක්ෂයි. අපි ඇත්තටම කරන්නේ ඉස්සරහට වෙන දෙයක් අපේ දැන් දැනුම අනුව mentally fabricate කරන එක. ඔය bravehearts මහත්තය දාල තියෙන තුන්වෙනි video එකේ අර oxygen හදපු algi වර්ගය ගැන කියපු කොටසේ algi එකක point of view එක ගැන කතාකරන කොටස මේකට හොඳ උදාහරණයක්. අපි මේ දේවල් දන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම අපි දන්නේ/control කරන්නේ මේ මොහොත විතරයි. අතීතය සහ අනාගතය අපේ control එකෙන් පිටයි පවතින්නේ - ඒව මේ මේ මොහොතේ එන සිතුවිලි පමණයි. ඉතින් අපේ සංසාර ගමන කෙලවර වෙන විදිහ ලියවිලා තිබුන උනත් ඒ reality එක කොහොම එකක්ද කියල අපිට කියන්න බැහැ.

    මේ ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් නොවන බව දන්නව නමුත් මේ ඔබතුමාගේ ප්‍රශ්නය ගැන මගෙ අදහස...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ රතු පාටින් දක්වලා තියන ටික මේ විදිහටම මටත් හිතිලා තියෙනවා මම
    අහන්න හිටපු ප්‍රශ්න තමා මේවා

    කර්මය මක්නිසා ඇතිවෙන්නත් ද යන්න නෙමෙයි මෙතන ගැටලුව මේ කර්මය මොන මොන විදිහටද විපාක දෙන්නෙ කියන එකයි අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ යම්කිසි කෙනෙක් විසින් කරනවද කියන ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න නම් මේ පිළිබඳව යම්තාක් පමාණයක දැනගෙන සිටිය යුතුයි නැතිනම් වෙන්නේ මේවා වෙන්නේ හේතුඵල අනුව නොව දෙවියන්ගේ කැමැත්ත මත යි කියන එක සමාජගත වෙන එකයි

    අපි තෙරුම් ගන්න ඔන කර්මය විපාක දෙන විදිය නෙවෙයි , කර්මය කියන්නෙ රියැක්ශන් එක, කර්ම කොහොමද වෙන්නෙ කියන දෙ කර්ම කරන්න හෙතුව, හෙතුව නැති කරන හැටි තෙරුම් ගන්න ඔන, ලෙඩෙ හැදෙන හෙතුව දන්නවා නම් ලෙඩෙ හැදෙන එකෙන් බෙරෙන්න පුලුවන් , කර්මය, පැවැත්ම සත්වයො ලොකය ඇති උනෙ ප්‍රශ්න, වලදි මිනිස්සු මුලා වෙලා තියෙන්නෙ හෙතුව දකින්න හිතා ගන්න බැරි නිසා , හෙතුව තියෙන්නෙ සත්වයන්ගෙ හිතෙ, හෙතුව අයින් කරන්න ඔන දෙයක් විදියට තෙරෙන්නෙ නැ හෙතුව තියෙන්නෙ ආස්වාද සැප කැමැත්ත විදියට එකයි පැවැත්ම
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තුන්වෙනි video එකේ අර oxygen හදපු algi වර්ගය ගැන කියපු කොටසේ algi එකක point of view එක ගැන කතාකරන කොටස මේකට හොඳ උදාහරණයක්. අපි මේ දේවල් දන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම අපි දන්නේ/control කරන්නේ මේ මොහොත විතරයි. අතීතය සහ අනාගතය අපේ control එකෙන් පිටයි පවතින්නේ - ඒව මේ මේ මොහොතේ එන සිතුවිලි පමණයි.

    මේක දැන් තත්වෙට ආදේශ කරොත් අපේ මේ දැන් ගෙවන ජීවිත ඉදිරියේදී මොනවගේ ජීවීන් බිහි කරන්න හේතුවේද කියලා අපිට කියන්න බැහැ නමුත් අර ඒකසෛලික ජීවීන් කරපු දේ නිසා අද අපි මෙතන ඉන්නවා.

    පුලුවන්නං interstellar ෆිල්ම් එක අරන් බලන්න ඒකෙදි කියනවා ඒලියන්ස්ලා වගයක් උදව් කරනවා කියලා නමුත් ඇත්තටම ඒලියන්ස්ලා වෙන්නේ අපිමයි අපි ම ලබාගන්න දැනුම නිසා අනාගතයේදී දැනට කළ නොහැකි දේවල් කරන්න පුළුවන් වෙනවා.

    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපි තෙරුම් ගන්න ඔන කර්මය විපාක දෙන විදිය නෙවෙයි , කර්මය කියන්නෙ රියැක්ශන් එක, කර්ම කොහොමද වෙන්නෙ කියන දෙ කර්ම කරන්න හෙතුව, හෙතුව නැති කරන හැටි තෙරුම් ගන්න ඔන, ලෙඩෙ හැදෙන හෙතුව දන්නවා නම් ලෙඩෙ හැදෙන එකෙන් බෙරෙන්න පුලුවන් , කර්මය, පැවැත්ම සත්වයො ලොකය ඇති උනෙ ප්‍රශ්න, වලදි මිනිස්සු මුලා වෙලා තියෙන්නෙ හෙතුව දකින්න හිතා ගන්න බැරි නිසා , හෙතුව තියෙන්නෙ සත්වයන්ගෙ හිතෙ, හෙතුව අයින් කරන්න ඔන දෙයක් විදියට තෙරෙන්නෙ නැ හෙතුව තියෙන්නෙ ආස්වාද සැප කැමැත්ත විදියට එකයි පැවැත්ම

    මං හිතන්නෙ මේක හරි නමුත් දළ අදහසක් හෝ තිබිය යුතුයි කර්මය කොහෙද තියෙන්නේ කර්මය ක්‍රියාකරන්නේ කොහොමද එතකොට අපිට පුළුවන් කර්මය ඇති වෙන්නේ කොහොමද කියන එකත් තේරුම් ගන්න එවිට පුළුවන් ඒ ඇතිවන හේතු නැති කරන්න මන්ද මේක ටිකක් සංකීර්ණයි නමුත් උත්සහ කරලා බලමු
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද

    මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
    මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ

    අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා

    ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා

    බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්‍රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ

    තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    1, මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා

    ලියවිලා තියෙන විදියට වෙනවා කිවුවොත්, නිකන්ම වෙනවා වගෙ අදහාසක් එනවා, හෙතුවක් නැතුව වෙන සිද්දියක් වගෙ, එතකොට බුදුවරු නිකන්ම බුදු උනා හෙතුවක් නැ නිකන්ම බුද්දත්වයට පත් උනා වගෙ ප්‍රශ්නයක් එනවා, එවගෙ ඇයි අනිත් අයව එහෙම බුදු වෙන්නෙ නැත්ද වගෙ ප්‍රශ්න එනවා, එහෙම ලියවිලා තියෙන විදියට වෙනවා කිවුවොත් එහෙනම් ඉතින් වෙන දෙයක් වෙන දවසක වෙයි කියලා හොදට පෙරොගෙන නිදියගන්න තමයි තියෙන්නෙ, කල්ප ලක්ශ ගනන් පාරමිතා පුරන්න ඔන නැ බුදුවෙන්න, විබාග වලට පාඩම් කරන්න ඔන නැ, කන්න බොන්න වාගා කරන්න ඔන නැ , හිතන්නෙ කියන්නෙ කරන්නෙ නැතුව ඉබෙ දෙවල් සිද්ද වෙනවා, ඔබ ප්‍රශ්නය හිතන් ඉන්න විදිය වැරදි හෙතුවක් නිසයි පලයක් හට ගන්නෙ හෙතුව නැත්තන් පලය නැ

    2, අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    හෙතුව සකස් කරොත් පලය ලැබෙනවා, පාරමිතා පුරලා සම්පුරන කරා නම් බුද්දත්වයට පත්වෙන්න පුලුවන්, ලියවිලා තිබ්බත් නැතත් හෙතු හදපු නිසානෙ පලය ලැබෙන්නෙ, මයිත්‍රි බොදිසත්වයො පාරමිතා සම්පුරන කරලා බුද්දත්වයට පත් වෙනවා, හෙතු හදනවා බුද්දත්වයට ඔන හෙතු පාරමිතා පුරනවා පාරමිතා සම්පුරණ උනහාම බුද්දත්වය අවබොද කරගන්න පුලුවන් එතකොට ලියපු එකක් ප්‍රශ්න තෙරුමක් නැ , හෙතු පල දකින්න පුලුවන් වෙන්න ඔන. මම හිතුවෙ නැ එහෙම වෙයි කියලා කොහොමද එහෙම වෙන්නෙ වාසනාව දයිවය ඉබෙ උනා ලියවිලා තියෙන විදියට උනා කානාවට උනා ප්‍රශ්න එන්නෙ හෙතුව ගැන කල්පනා නොකරන නිසා

    3, බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    සත්වයො හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහාන් වෙනවා එවට කියන්නෙ නාම ගොත්‍ර කියලා , පෙර බවය ඉලග බව බලන්නෙ කර්ම විපාක බලන්නෙ මොහනය කරලා අතිත ජිවිත කියන්නෙ නාම ගොත්‍ර කියවලා , නාම ගොත්‍ර දිරන්නෙ නැ විනාස වෙන්නෙ නැ නාම ගොත්‍ර නජිරති කියලා දෙශනා කරලා තියෙනවා

    4, දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    කලින් විස්තර කරා වගෙ හෙතුව හදලා තිබෙන විදියට තමයි පලය ලබන්නෙ

    සුමෙද තාපසයා දිපන්කර බුදුන්වහන්සේ ඉදිරිපිටදි දර්මය ශ්‍රවනය කරලා රාහාත් වෙන්න පුලුවන් උනත් පාරමිතාව උනෙ බුද්දත්වයට පත් වෙන්න , බාලාපොරොත්තුව බුද්දත්වයට පත්විම එකට ඔන හෙතු පාරමිතා පුරනවා නම් පලය ලැබෙනකන් හෙතු පල සකස් වෙමින් යනවා

    5, බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    සුනිත සොපාකලා මාර්ග පල ලබන්න හෙතු සකස් කරලා තියෙනවා පෙර බුද්ද සාසන වල ඉදලා හෙතු සම්පුරන නම් බුදුන්වහන්සේට පුලුවන් පලය ලැබෙන්න දර්ම දෙශනා කරන්න
    කරන්න

    කලින් උත්තර දිලා තියෙනවා නාම ගොත්‍ර කියවන්න පුලුවන් සිමාවක් නැතුව, එවගෙම බුදුවරුන්ට සත්වයන්ගෙ ඉන්ද්‍රිය දර්ම වැඩිලා තියෙන හැටි බලලා දර්ම දෙශනා කරලා මාර්ග පල වලට පත් කරන්න පුලුවන්

    6, තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    කලින් උත්තර දුන්නා බුදුවරු ලොකෙ පාහාල වෙලා දර්ම නියායක් දෙශනා කරනවා පටිච්චසමුප්පාදය කියන්නෙ එම දර්ම නියාය පටිච්චසමුප්පාදය දර්ම නියාය මගින් කර්මය කර්මයට හෙතුව කර්ම නිරොදය එකට තිබෙන ක්‍රමය තෙරුම් ගන්න පුලුවන්

    7, අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    හෙතුව දකින්න ඔන පටිච්චසමුප්පාදය නියාය අනුව එතකොට විපාකෙන් මිදෙන්න පුලුවන් , විපාකය කොච්චර තෙරුම් ගත්තත් වැඩක්නැ, හෙතුව තෙරුම් අරන් අයින් කරන් නැතුව
    නැතුව

    8, මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    බුදුහාමුදරුවන්ගේ කාලෙ ඔන තරම් පෙර බවය දැකපු අය හිටියා ඔවුන් සසරෙන් ගැලවුනාද, එඩ්ගා කෙසිත් මිනිස්සුන්ගෙ පෙර බවය දැකලා කිවුවා ඔබ හිතනවද ඔහුත් සසරෙන් මිදිලා ඇති කියලා
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං හිතන්නෙ මේක හරි නමුත් දළ අදහසක් හෝ තිබිය යුතුයි කර්මය කොහෙද තියෙන්නේ කර්මය ක්‍රියාකරන්නේ කොහොමද එතකොට අපිට පුළුවන් කර්මය ඇති වෙන්නේ කොහොමද කියන එකත් තේරුම් ගන්න එවිට පුළුවන් ඒ ඇතිවන හේතු නැති කරන්න මන්ද මේක ටිකක් සංකීර්ණයි නමුත් උත්සහ කරලා බලමු

    පටිච්චසමුප්පාදය නොතෙරෙන නිසයි සත්වයො අවුල් වෙලා ඉන්නෙ කියලා බුදුන්වහන්සේ දෙශනා කරලා තියෙනවා

    හෙතු නැති කරන්න නම් හෙතුව මොන තරම් සැප උනත් හෙතුව කැමැත්ත අත් අරින්න ඔන එතකොට පලය නැවත හටගන්නෙ නැ

    ලොකයත් ලොක සමුදයත් විදියට දෙශනා කරලා තියෙනවා
    ලොක සමුදය කිවුවෙ ලොකය හටගන්න හෙතුව තන්හාව

    සත්වයන්ගෙ තන්හාව නිසයි හිතෙන් පිටවෙන කිරන ගනිබවනය වෙලා විශ්වය නිර්මානය වෙන්නෙ

    සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    ස්තුතියි පැහැදිලි කිරීම් සියල්ලටම වැඩිදුර කරුණු සඳහා වීඩියෝ එකක් බලමින් ඉන්නේ මේක ඉවර වුණහම නැවත සාකච්ඡාව පටන් ගමු.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    1, මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා

    ලියවිලා තියෙන විදියට වෙනවා කිවුවොත්, නිකන්ම වෙනවා වගෙ අදහාසක් එනවා, හෙතුවක් නැතුව වෙන සිද්දියක් වගෙ, එතකොට බුදුවරු නිකන්ම බුදු උනා හෙතුවක් නැ නිකන්ම බුද්දත්වයට පත් උනා වගෙ ප්‍රශ්නයක් එනවා, එවගෙ ඇයි අනිත් අයව එහෙම බුදු වෙන්නෙ නැත්ද වගෙ ප්‍රශ්න එනවා, එහෙම ලියවිලා තියෙන විදියට වෙනවා කිවුවොත් එහෙනම් ඉතින් වෙන දෙයක් වෙන දවසක වෙයි කියලා හොදට පෙරොගෙන නිදියගන්න තමයි තියෙන්නෙ, කල්ප ලක්ශ ගනන් පාරමිතා පුරන්න ඔන නැ බුදුවෙන්න, විබාග වලට පාඩම් කරන්න ඔන නැ, කන්න බොන්න වාගා කරන්න ඔන නැ , හිතන්නෙ කියන්නෙ කරන්නෙ නැතුව ඉබෙ දෙවල් සිද්ද වෙනවා, ඔබ ප්‍රශ්නය හිතන් ඉන්න විදිය වැරදි හෙතුවක් නිසයි පලයක් හට ගන්නෙ හෙතුව නැත්තන් පලය නැ

    2, අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
    ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද

    හෙතුව සකස් කරොත් පලය ලැබෙනවා, පාරමිතා පුරලා සම්පුරන කරා නම් බුද්දත්වයට පත්වෙන්න පුලුවන්, ලියවිලා තිබ්බත් නැතත් හෙතු හදපු නිසානෙ පලය ලැබෙන්නෙ, මයිත්‍රි බොදිසත්වයො පාරමිතා සම්පුරන කරලා බුද්දත්වයට පත් වෙනවා, හෙතු හදනවා බුද්දත්වයට ඔන හෙතු පාරමිතා පුරනවා පාරමිතා සම්පුරණ උනහාම බුද්දත්වය අවබොද කරගන්න පුලුවන් එතකොට ලියපු එකක් ප්‍රශ්න තෙරුමක් නැ , හෙතු පල දකින්න පුලුවන් වෙන්න ඔන. මම හිතුවෙ නැ එහෙම වෙයි කියලා කොහොමද එහෙම වෙන්නෙ වාසනාව දයිවය ඉබෙ උනා ලියවිලා තියෙන විදියට උනා කානාවට උනා ප්‍රශ්න එන්නෙ හෙතුව ගැන කල්පනා නොකරන නිසා

    3, බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    සත්වයො හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහාන් වෙනවා එවට කියන්නෙ නාම ගොත්‍ර කියලා , පෙර බවය ඉලග බව බලන්නෙ කර්ම විපාක බලන්නෙ මොහනය කරලා අතිත ජිවිත කියන්නෙ නාම ගොත්‍ර කියවලා , නාම ගොත්‍ර දිරන්නෙ නැ විනාස වෙන්නෙ නැ නාම ගොත්‍ර නජිරති කියලා දෙශනා කරලා තියෙනවා

    4, දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න

    කලින් විස්තර කරා වගෙ හෙතුව හදලා තිබෙන විදියට තමයි පලය ලබන්නෙ

    සුමෙද තාපසයා දිපන්කර බුදුන්වහන්සේ ඉදිරිපිටදි දර්මය ශ්‍රවනය කරලා රාහාත් වෙන්න පුලුවන් උනත් පාරමිතාව උනෙ බුද්දත්වයට පත් වෙන්න , බාලාපොරොත්තුව බුද්දත්වයට පත්විම එකට ඔන හෙතු පාරමිතා පුරනවා නම් පලය ලැබෙනකන් හෙතු පල සකස් වෙමින් යනවා

    5, බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
    තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්‍රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්‍රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද

    සුනිත සොපාකලා මාර්ග පල ලබන්න හෙතු සකස් කරලා තියෙනවා පෙර බුද්ද සාසන වල ඉදලා හෙතු සම්පුරන නම් බුදුන්වහන්සේට පුලුවන් පලය ලැබෙන්න දර්ම දෙශනා කරන්න
    කරන්න

    කලින් උත්තර දිලා තියෙනවා නාම ගොත්‍ර කියවන්න පුලුවන් සිමාවක් නැතුව, එවගෙම බුදුවරුන්ට සත්වයන්ගෙ ඉන්ද්‍රිය දර්ම වැඩිලා තියෙන හැටි බලලා දර්ම දෙශනා කරලා මාර්ග පල වලට පත් කරන්න පුලුවන්

    6, තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්‍රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .

    කලින් උත්තර දුන්නා බුදුවරු ලොකෙ පාහාල වෙලා දර්ම නියායක් දෙශනා කරනවා පටිච්චසමුප්පාදය කියන්නෙ එම දර්ම නියාය පටිච්චසමුප්පාදය දර්ම නියාය මගින් කර්මය කර්මයට හෙතුව කර්ම නිරොදය එකට තිබෙන ක්‍රමය තෙරුම් ගන්න පුලුවන්

    7, අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ

    හෙතුව දකින්න ඔන පටිච්චසමුප්පාදය නියාය අනුව එතකොට විපාකෙන් මිදෙන්න පුලුවන් , විපාකය කොච්චර තෙරුම් ගත්තත් වැඩක්නැ, හෙතුව තෙරුම් අරන් අයින් කරන් නැතුව
    නැතුව

    8, මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්

    බුදුහාමුදරුවන්ගේ කාලෙ ඔන තරම් පෙර බවය දැකපු අය හිටියා ඔවුන් සසරෙන් ගැලවුනාද, එඩ්ගා කෙසිත් මිනිස්සුන්ගෙ පෙර බවය දැකලා කිවුවා ඔබ හිතනවද ඔහුත් සසරෙන් මිදිලා ඇති කියලා

    ගොඩක් පින් මචෝ මට තේරුම් කරන්න උත්සහ කරාට
    උබ පළවෙනියට කියලා තියන විදියට ලියවිලා තියනවනම් රෙද්දක් පෙරවන් නිකන් ඉන්න පුළුවන් කියලා මගේ ප්‍රශ්නේ හැටියට නිකන් යින්න බැ .මොකද අපි කරන්න ඕන මොනවද කියලා ලියවිලා තියන නිසා මම කියන දේ අනුව මේ සිද්දාන්තය දන්නවා උනත් අපි හිතලා කරනවා කියන දේවල් උනත් ඒ කරේ හිතල නෙවේ ඒ ලියවිලා තියන විදියට .අපි පවක් කරන්නෙත් පිනක් කරන්නෙත් ලියල තියන විදියට .අනේ මන්ද බන් මම මේකේ හොදටම පැටලිලා ටයිප් කරන්න හිතට එන කරනා එමටයි ටයිප් කරනකොට එක අමටකවෙලා වෙන එකක් මතක් වෙනවා

    2.මම අහලා තියන විදියට අපේ ගව්තම පුදුහමුදුරුවෝ අන්තිම ගැහැණු ආත්මේ සිටින විට එතකොට බුදුවෙන්න පෙරුම්පුරලවත් නැ නියත විවරණ එකක් වත් ලබලා නැ මට මතක විදියට බුදුවරු ලක්ෂ 5 ගානකට කලින් එතකොට ඉන්නෙත් කශ්ශප නම් බුදුකෙනෙක් (පැරණි කෂප බුදුන් )ඒ බුදු හාමුදුරුවොත් අනාගතේ බලලා කියනවා මෙන්න මෙච්චර කාලෙකට පස්සේ මෙන්න මේ විදියට බුදුවෙනවා කියලා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක

    ඈ බොල කල්ලතෝනියො උඹත් වලස්මුල්ලේ උඹගෙ ගුරා වගේම බුද්ධ ධර්මයයි විද්‍යාවයි බයිබලෙයි ඔක්කොම පටලගෙන..මොනාද මේ කියන කුණුහරුප.
    කොහේද බන් පටිච්ච සමුප්පාදෙ මෙහෙම තියෙන්නෙ
    උඹගෙ වලස්මුල්ලේ ක්‍රිස්තියානි පාදිලිත් කිව්වනේ චතුරාර්ය සත්‍ය Vibrate :lol::lol::lol: වෙනවා කියලා.. ඒ වගේ ගොන්ම ගොන් අමු හරකෙක් උඹ.
    වලස්මුල්ලේ පාදිලියගෙ හොදම ගෝලයෙක් බවට නියම උදාහරණයක් මේක:lol::lol::lol:

    3, බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    සත්වයො හිතන කියන කරන දෙවල් විශ්වයෙ සටහාන් වෙනවා එවට කියන්නෙ නාම ගොත්‍ර කියලා , පෙර බවය ඉලග බව බලන්නෙ කර්ම විපාක බලන්නෙ මොහනය කරලා අතිත ජිවිත කියන්නෙ නාම ගොත්‍ර කියවලා , නාම ගොත්‍ර දිරන්නෙ නැ විනාස වෙන්නෙ නැ නාම ගොත්‍ර නජිරති කියලා දෙශනා කරලා තියෙනවා

    :lol::lol::lol::lol:
    ඈ බොල නාම ගොත්‍ර නජීරති කිව්වෙ දිරන්නෑ කියන එකද? උඹලටත් උඹගෙ ගුරාවගේම පාලි පොඩ්ඩ්ඩක් වත් බෑනෙ, මේකෙ පොර ටෝක් දෙන්න කලින් ධර්මය හරියට ඉගෙන ගෙන් ඉදහන්,

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේකෙ ධර්මය ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ නම් පූජනීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික කියවන්න.

    App
    https://play.google.com/store/apps/details?id=lk.pitaka.books

    කම්මවිපාකො භික්ඛවේ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චිනිතෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

    (අංගුත්තර 288)

    යනුවෙන් ‘මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය’ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

    තථාගතයන් වහන්සේගේ බල, අතීතානාගත පිලිබද නුවණ ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ නම්

    https://tipitaka.lk/library/513

    ධර්මය විනාස කරන, ක්‍රිස්තියානි පල්ලියෙන් සිවුරු පොරවන ලද
    වහරක අබයරතනාලන්කාර,වලස්මුල්ලේ පල්ලි අබය, මී අමන පලානේ සිරිඅධර්මාලාන්කාර, හදපාන්ගොඩ නිවාතාප වැනි අධමයන්ගේ ගෝලයන් වන SJ91, Mal Seven, Ctooi වැනි
    පිස්සොන්ගෙන් උපදෙස් අරන් පිස්සු වට්ටගන්න එපා.මොකද ගුරා වරද්දුවානම් ගෝලයොත් ඒ වැරද්ද ඒ විදියටම කරනවා.. :yes::yes::yes: Bye
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පෝරිසාදයා;25279863 said:
    ඈ බොල කල්ලතෝනියො උඹත් වලස්මුල්ලේ උඹගෙ ගුරා වගේම බුද්ධ ධර්මයයි විද්‍යාවයි බයිබලෙයි ඔක්කොම පටලගෙන..මොනාද මේ කියන කුණුහරුප.
    කොහේද බන් පටිච්ච සමුප්පාදෙ මෙහෙම තියෙන්නෙ
    උඹගෙ වලස්මුල්ලේ ක්‍රිස්තියානි පාදිලිත් කිව්වනේ චතුරාර්ය සත්‍ය Vibrate :lol::lol::lol: වෙනවා කියලා.. ඒ වගේ ගොන්ම ගොන් අමු හරකෙක් උඹ.
    වලස්මුල්ලේ පාදිලියගෙ හොදම ගෝලයෙක් බවට නියම උදාහරණයක් මේක:lol::lol::lol:

    3, බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද

    :lol::lol::lol::lol:
    ඈ බොල නාම ගොත්‍ර නජීරති කිව්වෙ දිරන්නෑ කියන එකද? උඹලටත් උඹගෙ ගුරාවගේම පාලි පොඩ්ඩ්ඩක් වත් බෑනෙ, මේකෙ පොර ටෝක් දෙන්න කලින් ධර්මය හරියට ඉගෙන ගෙන් ඉදහන්,

    පෝරිසාදයා;25279883 said:
    මේකෙ ධර්මය ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ නම් පූජනීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික කියවන්න.

    App
    https://play.google.com/store/apps/details?id=lk.pitaka.books

    කම්මවිපාකො භික්ඛවේ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චිනිතෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

    (අංගුත්තර 288)

    යනුවෙන් ‘මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය’ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

    තථාගතයන් වහන්සේගේ බල, අතීතානාගත පිලිබද නුවණ ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ නම්

    https://tipitaka.lk/library/513

    ධර්මය විනාස කරන, ක්‍රිස්තියානි පල්ලියෙන් සිවුරු පොරවන ලද
    වහරක අබයරතනාලන්කාර,වලස්මුල්ලේ පල්ලි අබය, මී අමන පලානේ සිරිඅධර්මාලාන්කාර, හදපාන්ගොඩ නිවාතාප වැනි අධමයන්ගේ ගෝලයන් වන SJ91, Mal Seven, Ctooi වැනි
    පිස්සොන්ගෙන් උපදෙස් අරන් පිස්සු වට්ටගන්න එපා.මොකද ගුරා වරද්දුවානම් ගෝලයොත් ඒ වැරද්ද ඒ විදියටම කරනවා.. :yes::yes::yes: Bye

    ඔව් දැන් මම මේ වීඩියෝ එක බැලුවා වෙන මතයක් ඉදිරිපත් කරන කෙනෙක් ගැන ද්වේශය ඇතිකර ගන්න අවශ්‍ය නැහැ ඒ සඳහා තර්කානුකූලව ධර්මානුකූලව උත්තර දෙන එකයි කරන්න ඕන දේ ඔහුගේ අදහසත් ඔබගේ අදහසක් දෙකම දාලා තිබ්බාම කියවන කෙනාට හරි දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ දී මීට වඩා බොහෝ මත තිබුණු බව ඒවා සමග උන්වහන්සේ ගැටෙන්නට නොගිය බවත්.

    අඩුම තරමේ ධර්ම සාකච්ඡාවක් වෙන තැන තව කෙනෙකුට ගරහන්නේ නැතිව ඔහුගේ කාරණාව වැරදිනම් එය ධර්මානුකූල ඔප්පු කිරීමට උත්සාහ ගන්න.

    ධර්ම සාකච්ඡාවකට එනකොට පළමුව ඔබ නිවිලා එන්න. තේ කෝප්පෙ කතාව මතක තියාගන්න තේ කෝප්පේ පිරිල තියනකොට කොච්චර තේ වක් කරන්න හැදුවත් උතුරලා යන එකයි වෙන්නේ. කෝප්පෙ හිස් කරන්න.
     
    යාලු යාලු ඔන්න ඔයාට වැරදුන තැන.. ධර්මය කියලා අධර්මය පෝස්ට් කරන කොට එතන කොහේද ධර්ම සාකච්ඡාවක්,:yes:
    තර්කාණුකූලව ධර්මයෙන් දෙන උත්තර තමා වීඩියො වල තියෙන්නෙ,බ්‍රො.;)

    මේ ධර්මය කන කාලකන්නි දැක්ක තැන උත්තර දෙන්න ඕනෙ,
    මේ බුද්ධ කාලේ නෙමෙ... සල්ලි වලට සිවුරු දාන් බුද්ධාගම කන කල්ලතෝනි බහුල කාලයක්.

    ඊනියා බුදුවරු, ඉන්ටනෙට් රහතුන් , Youtube මගපල ධ්‍යාන ලාභින් වැහි වැහලා..
    තේ කෝප්ප නිවාගෙන එනකොට පෙරහැර ගිහිල්ල ඉවරයි බ්‍රො.:lol::lol::lol:.

    නිවිලා ගෙවිලා මේවට උත්තර දෙන්න බැහැ, වැරදි සමාජගත් වෙනව ,
    දැන් බලන්න මුන් ටික එක්ක සාකච්ඡාව කියලා වැරදි ඔලුවේ දාගෙන ඒ පදනම ඔයාගෙ ඔලුවෙ දාගත්තම සන්සාරෙම ඉවරයි ..:sorry:
    :eek:

    ඔයාගෙ කෝප්පෙ තේ කියලා තියෙන්නෙ වස.. වස ටික අයින් කරලා කෝප්පෙ හොදට හෝදලා නියම තේ වලින් පුරවගෙන රස බලන්න බ්‍රො..:D

    හඳ පෙන්නුවාම හඳ දිහා බලපන් ,ඇගිල්ල දිහා නොබලා..රායිට්? ;)
    ඇගිල්ල ඇගිල්ලේ පාඩුවේ තියෙනවා, ඇගිල්ල ගැන සිතුවිල්ලක් ඇති උනොත් විතරයි ඔයාට ඇගිල්ලක් තියෙනව කියල පේන්නෙ. :yes::yes:

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෝරිසාදයා;25279863 said:

    ඈ බොල නාම ගොත්‍ර නජීරති කිව්වෙ දිරන්නෑ කියන එකද? උඹලටත් උඹගෙ ගුරාවගේම පාලි පොඩ්ඩ්ඩක් වත් බෑනෙ, මේකෙ පොර ටෝක් දෙන්න කලින් ධර්මය හරියට ඉගෙන ගෙන් ඉදහන්,

    ත්‍රිපිටකයෙ පාලි කොට්ස නාම ගොත්‍ර නජිරති

    sLXyRpD.jpg

    සින්හල පරිවර්තනය නාම ගොත්‍ර නොදිරයි

    fD88hle.jpg

    සින්හල පරිවර්තනයෙ නාම ගොත්‍ර දිරන්නෙ නැ කියලා පැහැදිලිව කියලා තියෙනවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ත්‍රිපිටකයෙ පාලි කොට්ස නාම ගොත්‍ර නජිරති

    සින්හල පරිවර්තනයෙ නාම ගොත්‍ර දිරන්නෙ නැ කියලා පැහැදිලිව කියලා තියෙනවා

    නාමය කියන්නේ මොකක්ද? ගොත්‍රය කියන්නේ මොකක්ද? නාම ගොත්‍ර යනු කුමක්ද?
    :rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෝරිසාදයා;25279883 said:
    මේකෙ ධර්මය ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ නම් පූජනීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික කියවන්න.

    [/SIZE][/COLOR]

    පාලි ත්‍රිපිටකය බුද්ද දෙශනාව තිබියදි, ඇයි හාමුදුරුවෝ කෙනෙක්ගෙ පොත් කියවන්නෙ, ශාක්ශි ඉදිරිපත් කරන්න රෙරුකානෙ හාමුදුරුවෝනෙ පොත් වල තිබෙන කරුනු ත්‍රිපිටකයෙ කරුනු සමග සැසැදෙනවා කියලා , රෙරුකානෙ හාමුදුරුවෝනෙ පොත් වල මුලාස්‍ර මොනවද

    ඔබ ශාස්තෘන්වාහාන්සෙ වන බුදුන්වහන්සේ ගෙ දෙශනව නොපිලිගනි, නොවැටහෙ එයින් කුමක්ද
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝරිසාදයා;25279883 said:
    මේකෙ ධර්මය ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ නම් පූජනීය රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් ටික කියවන්න.

    App
    https://play.google.com/store/apps/details?id=lk.pitaka.books

    කම්මවිපාකො භික්ඛවේ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චිනිතෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

    (අංගුත්තර 288)

    යනුවෙන් ‘මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය’ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

    තථාගතයන් වහන්සේගේ බල, අතීතානාගත පිලිබද නුවණ ගැන වැඩි විස්තර දැනගන්න ඕනෙ නම්

    https://tipitaka.lk/library/513

    ධර්මය විනාස කරන, ක්‍රිස්තියානි පල්ලියෙන් සිවුරු පොරවන ලද
    වහරක අබයරතනාලන්කාර,වලස්මුල්ලේ පල්ලි අබය, මී අමන පලානේ සිරිඅධර්මාලාන්කාර, හදපාන්ගොඩ නිවාතාප වැනි අධමයන්ගේ ගෝලයන් වන SJ91, Mal Seven, Ctooi වැනි
    පිස්සොන්ගෙන් උපදෙස් අරන් පිස්සු වට්ටගන්න එපා.මොකද ගුරා වරද්දුවානම් ගෝලයොත් ඒ වැරද්ද ඒ විදියටම කරනවා.. :yes::yes::yes: Bye

    පින්වත් පෝරිසාදය,

    ඔබේ කේන්තිය සාධාරණයි. මේ වහරක කට්ටඩියාගේ ගොන් මතවාද වපුරන අඥාන සෙට් එක මෙතන අමු ගොන් කතා කියමින් ස්වයංවින්දනයේ යෙදීම ප්‍රශ්නයක් නොවුනත් යමෙක් මේ අබූත අඥාන කතා ධර්මයයැයි සිතන්න පුලුවන්. වහරක අඥානයාටවත් ඌ පසුපස ගිය වලස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන, නිවාතාප වැනි සාශන භක්ෂක ගොබිලන් එකෙකුටටවත් උදය වැය ඥානය ගැන දැනුමක්, පටිච්චසමුප්පාදය ගැන නිවැරදි වැටහීමක් නැත.

    "පටි-ඉච්ච වෙලා" කියමින් පාලි වචන වලට සිංහල නිරුක්ති දෙන ගොන් නාම්බන් නම් බිහිකර ඇත. වහරක නාකියා සිවුරේ හිඳිමින් කට්ටඩිකම්, බෙහෙත් හේත් කල, විනය පිටකය- බුද්ධ වචනය කෙලෙසූ පරයෙක්. උගේ ගෝලයින් ගැන කවර කතාද? මෙතන බුද්ධ වචනයට ඌණපූර්න කරමින් ශක්ති ගැන, ඩේටා ගැන, වයිබ්‍රේට් වෙන එව්වා ගැන, ඉන්පුට් ඩිවයිස් ගැන, රිප්ලේ වෙන කර්ම ගැන බුදුන් නොවදාල දේවල් බුද්ධ වචනය ලෙස පෙන්වන අධම බල්ලන් සහ උන්ගේ පවුල් පිටින් වැනසී නූපන් දරුවන්ට පවා හෙන ගහනු ඒකාන්තයි! බුද්ධ වචනය යනු මුල මැද අග පරිපුර්ණ, එක එකාගේ ගොන් Pseudo Science වලින් සක්ක ගසා නගා සිටුවන්ට අනවශ්‍ය බව, බින්දු මාත්‍රයක ශ්‍රද්ධාවක් නොමැති මේ මිත්‍යාදෘෂ්ටිකයන්ට නොවැටහෙන්නේ උන්ගේ පව්කාරකම නිසාමයි.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෝරිසාදයා;25280017 said:
    නාමය කියන්නේ මොකක්ද? ගොත්‍රය කියන්නේ මොකක්ද? නාම ගොත්‍ර යනු කුමක්ද?
    :rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol:

    එය ඔබ පැහැදිලි කල යුතු වෙ, ඇයි නාම ගොත්‍ර නොදිරන්නෙ ලෙස