ජනප්‍රිය කලාකරුවන්ගේ වැඩිපුර නොදන්නා කත&
ජනප්‍රිය තරු වල තොරතුරු දැනගන්න කවුද අකමැති නේද? අපි Facebook, Twitter වගේ ඒව හරහා ඒ අය එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙත් එයාලගෙ ජීවිත වල වෙන අලුත් වෙනස්කම් ගැන ආරංචි දැනගන්න. හැබැයි ඉතින් මේව හරහා හැම දෙයක්ම දැන ගන්නත් බෑ. විශේෂයෙන් සමාජ වෙබ් අඩවි නොතිබුණු...