මේක නම් මට උන එකක් නෙමෙයි අපේ ලොකු බාප්පට වුන එකක්..
(ඔන් ඩියුටි ඉන්න නිසා කෙටියෙන් කියන්නම්)
1980 වගේ කාලේ අපේ ලොකු තාත්තා ඒ කාලේ තිබුනු හොදම වර්ගයේ හොන්ඩා මෝටර් බයික් එකක් අරන් ඇවිත් තිබුනා.. ඒක අරන් ආපු සතුටට පොඩි රවුමක් යමු කියලා බයික් එකේ යන්න ලොකු බාප්පා බයික් එකට නැගල ලොකු තාත්තා එක්ක මග...