Infaas Fan තේමා ගීත නැටුම (ලංකාවෙන් ප්‍රථම වරට!)
මේ ලඟදි ෂාරුක් ඛාන් ගෙ ෆිල්ම් එකක් ආවා නෙ FAN කියලා.
Movie එක ප්‍රොමෝට් කරන්න Fan Theme Song එක විවිධ භාෂා වලින් ගැහුවා.
සිංහලෙන් මේ සින්දුව කියන්න Chance එක හම්බුනේ Infaasට.මෙ දේ ගැන දන්නවත් ඇති.
ඉතින් මේ සින්දුවට ඉන්දියාවෙන් නම් ගොඩක් Dance වීඩියෝ දාලා තිබුනා.
ලංකාවෙන් නම් Infaasට සප් එකට වගේ අපේ Cool Steps Dance Studio එකෙන් වීඩියෝ එකක් ගැහුවා ක්ලාස් 3නේම කට්ටිය එකතු කරලා.(මීගමුව,වෙන්නප්පුව,කොළඹ)
Infaas එයාගෙ Page එකේ Share කරල සප් එක දුන්නා.හැම කෙනාටම Chance එකක් හම්බුනා මේකෙ ඉන්න.වෙනදා වගේ මාත් අස්සෙන් ඉන්නව කොහෙ හරි.
ෆන් video එකක්.
හොදද බලන්න.Bump එකක් දාලා යන්න.
ස්තූතියි