Audacity වලින් වැඩ ගමු

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Audacity වලින් වැඩ ගමු

සින්දුවක වොයිස් අයින් කරමු. Step by Step!



මුලින්ම කියන්න ඕනෙ Audacity කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක්, ඕනෙ එකෙක්ට නොමිලේ බාගන්න පුලුවන් මෙන්න මෙතනින් :yes:http://www.audacityteam.org/ :yes:

ගොඩක් උන් හොයනවනෙ සින්දුවක වොයිස් අයින් කරලා මියුසික් ට්‍රැක් එක විතරක් අරගන්න ක්‍රමයක්. හරි ඕං කියා දෙන්ටයි යන්නේ මේක Audacity වලින් කරන හැටි තේරෙන සිඞ්හලෙන්ම :yes: මේ ගැන ටුටෝරියල් අම්බානෙක යූටියුබ් තිබේ, :yes: ඒත් සිඞ්හලෙන් මෙලෝ දෙයක් නෑ නේ. :confused: කමක් නෑ ඕං අසාගනිව් :rofl:

අහ් අනික් දේ තමයි, මේ ක්‍රමේ හරහා ලඞ්කාවේ පරන සින්දුවල, එතකොට තව එක එක හුගාක් පරන සින්දු වල ඒ වගේම මෑතකද ආපු සින්දු වලත් සමහර සින්දු වලට මේ ක්‍රමේ පාවිච්චි කරල වොයිස් අයින් කරන්න බෑ :confused: :angry: අනික මෙ ක්‍රමෙන් 100%ක්ම හැම සින්දුවකම වොයිස් අයින් වෙනව කියල බලාපොරොත්තු වෙන්නත් එපා, සමස්තයක් වශයෙන් 60%ක වගේ ප්‍රමානෙකට වොයිස් අයින් කරන්න පුලුවන් :yes:


හරි මුලින්ම තමන්ට ඕනෙ සින්දුව ඩ්‍රැග් කරගන්ඩ මේ විදියට. Audacity එකට! :yes:

CYKQrHi.jpg


ඊට පස්සේ මේ විදියට සින්දුවේ අයිනෙන් තියන ඩවුන් ඇරෝ එක ලග ක්ලික් කරලා
Split Stereo to Mono දෙන්න. :rofl:

dO2Z0ct.png


ඊට පස්සේ සින්දුව මේ විදියට කෑලි දෙකකට වෙන් වෙනවා. :eek:

asSrGlt.jpg


පස්සේ සින්දුවේ මේ දෙවෙනි කොටස විතරක් හයිලයිට් කරගන්න. :yes:

3c92fIF.jpg


පස්සේ උඩ තියන මෙනු බාර් එකේ Effects ගිහින් මේ විදියට Invert දෙන්න. :rolleyes:

KcP3vu9.png


හරි දැන් මෙතන ක්ලික් කරලා ප්ලේ කරල බලන්න :D

tFcL9Ut.jpg


බොහෝ දුරට වොයිස් එක අයින් වෙලා ඇති. හරි මේ ට්‍රැක් එක දැන් සේව් කරගන්න ඕනෙ නම් File ගිහින් Export ක්ලික් කරන්න.

HvuBXnP.png


පස්සේ එන වින්ඩෝ එකේ ඔප්ශන් වලින් ඕනෙ නම් ට්‍රැක් එකේ කොලිටිය වෙනස් කරගන්න
පුලුවන් එහෙම කරල OK කරලා කැමති තැනක් දීලා සේව් කරන්න

idYAotM.jpg


හරි වැඩේ අහවරයි :cool:
අහ් අනික් දේ තමයි මේ ක්‍රමෙන් හුගක් රොක්, මෙටල් , රැප් (Eminemගෙ වගේ ) සින්දු වලට ගැලපෙනවා, 90%ක්ම වගේ වොයිස් අයින් වෙනවා :yes:,

තව මේකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්, මං දන්න මේ වගේ ටිප්ස් ඉස්සරහට ශෙයා කරන්නම් :yes: පේ කරල ගන්න සොෆ්ට්වෙයා වලට වඩා 1000ස් ගුනයක් එල :yes: සාක්ශි ඕනෙ නං මගෙ යූටියුබ් චැනලෙ බලන්න, කරපු කවර් සින්දු ඔක්කොම හැදුවේ මේකේන් :rolleyes:

https://www.youtube.com/user/iSkyrox/videos :D





 
Last edited:

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සින්දුවක වොයිස් අයින් කරමු. Step by Step!



    මං දන්න මේ වගේ ටිප්ස් ඉස්සරහට ශෙයා කරන්නම් :yes: පේ කරල ගන්න සොෆ්ට්වෙයා වලට වඩා 1000ස් ගුනයක් එල :yes: සාක්ශි ඕනෙ නං මගෙ යූටියුබ් චැනලෙ බලන්න, කරපු කවර් සින්දු ඔක්කොම හැදුවේ මේකේන් :rolleyes:

    https://www.youtube.com/user/iSkyrox/videos :D








    බළලා මල්ලෙන් එලියට පැනීම :P:P