1. චූටි කුකූ

    Guitar for sell

    ikman eke dannath hithagena innava ban, balamu balamu. meka nam heerilavath na ban :no::no:aduma tharamae. patath maru:yes::yes:
  2. චූටි කුකූ

    Guitar for sell

    hari hari ban, aulak na. kalin dunne nathnam salli set unama kiyapanko;)
  3. චූටි කුකූ

    Guitar for sell

    uba laga keeyak thiyanvada? set vena ganakata deela danava ban, habai ithin matath godak padu karaganna ba.:dull:
  4. චූටි කුකූ

    Guitar for sell

    asavata ban gaththe, tikak gahanakota agili thuvala venakota thamai athal eka danune:baffled::baffled::baffled: ubama ganak kiyapan:oo::oo: mama gaththe 9500ta. ganak kiyanna
  5. චූටි කුකූ

    Guitar for sell

    :oo::oo:
  6. චූටි කුකූ

    Guitar for sell

    starsun kiyala ekak ban, uba gaanak kiyapan, set vena ganakata avoth dennam. kisi aulak na ban fret board eke. mata e magula gahanna therenne na. ekai denne.:dull::dull:
  7. චූටි කුකූ

    Guitar for sell

    :no::no::no: na ban. ohoma ekak nam na:baffled:
  8. චූටි කුකූ

    Guitar for sell

    සල්ලි ටිකක් සෙට් උනා ඉතින් ගත්ත :rofl::dull: දැන් තමයි අපරාදෙ කියල හිතෙන්නෙ .:baffled::baffled: preamp කියන්නෙ මොකද්ද? :rolleyes::rolleyes:
  9. චූටි කුකූ

    Guitar for sell

    විකුනනව:P.ගානක් කීයන්න:P නුගේගොඩ/කොට්ටාව/හෝමගම/තිබිරිගස්යාය ට ඕන නම් ගේන්න පුලුවන් :P:P:P වැඩිය පාවිච්චි කලේ නෑ. මොකද පාවිච්චි කරන්න මම දන්නෙත් නෑ. මම ගත්තෙ 9500 ට.:rolleyes: ඊට වඩා වටිනව කියල තමයි කිවුවෙ :dull:
  10. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    http://guitar.lk/chords/ oka balapan :P:P:P
  11. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    galle durai ne ban patta vidiyata, keeyak vithara venavada ban, highway nisa paya 2n gihin enna puluvan badu hodanam:rofl::rofl: price kohomada ban:oo:
  12. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    ara godagama place eke balapan ban, mamath dan eke balanna kiyala hadanne, nathnam me thread eke kalin comment karala innava ekkenek eya laga thiyanava kiyala guitar ekak, eka balanna, ikman eketh thiayanva. tikak ganan ekai:nerd::nerd:
  13. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    mama guitar class yanava ban, eka nisa aulak na. mama nam hithanne boring vena ekak na matanam.tikak interesting vage penava. ekai matath guitar gahanna hithune. samaharunta nam boring venava kiyala mamath ahala thiyanava. practice venna ganna ona nisa thami me vage ganakata baluve. kohomath...
  14. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    thanks bro,.. mama tikak hoyala balannam :yes::yes::yes: sri venna ona, mata thama rep power ekak nam na
  15. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    මචන්, මට හරියටම place එක කියහන්කො. singapore place බඩු තියෙන්නෙ bus holt එක ඉසසහරද??:confused::confused:
  16. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    මටත් බෑ බන් තාම. මම දන්න කෙනෙක් ඉන්නව ඔය හරියෙ. පොරව සෙට් කරගෙන හරි ගත්තනම් හරි, ගොඩගම කඩේ පාවිච්චි කරපුවත් තියනවද, මම හිතුවෙ brand new ඒව විතරයි තියෙන්නෙ කියල.:nerd::nerd:
  17. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    පනාගොඩ කොයි හරියෙද? කඩේ නම ??:confused::confused: ගිටාර් එකක් ගත්ත කිවුව නේද, හොදයිද බාන්ඩෙ
  18. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    කීයද? picture එකක් නැද්ද? කොහෙද තියෙන්නෙ :oo::oo:
  19. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    කොහෙද Place එක :nerd::nerd::D

    No contents