Sep 18, 2014
143
8
0
DSC_0169_zpsf4ba414b.jpg

DSC_0168_zpscff141da.jpg

විකුනනව:P.ගානක් කීයන්න:P නුගේගොඩ/කොට්ටාව/හෝමගම/තිබිරිගස්යාය ට ඕන නම් ගේන්න පුලුවන් :P:P:P
වැඩිය පාවිච්චි කලේ නෑ. මොකද පාවිච්චි කරන්න මම දන්නෙත් නෑ. මම ගත්තෙ 9500 ට.:rolleyes: ඊට වඩා වටිනව කියල තමයි කිවුවෙ :dull:
 
Last edited:

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තෝ පාවිච්චි කරන්ඩ දන්නෙ නැත්තන් ගත්තේ මොනාටද බොල? ඕකෙ Preamp එක නෑ නේද? එකක් ගන්ඩ ඕන බන්. සල්ලි තමයි අතේ හිග :sorry::sorry:
     
    Sep 18, 2014
    143
    8
    0

    තෝ පාවිච්චි කරන්ඩ දන්නෙ නැත්තන් ගත්තේ මොනාටද බොල? ඕකෙ Preamp එක නෑ නේද? එකක් ගන්ඩ ඕන බන්. සල්ලි තමයි අතේ හිග :sorry::sorry:
    සල්ලි ටිකක් සෙට් උනා ඉතින් ගත්ත :rofl::dull: දැන් තමයි අපරාදෙ කියල හිතෙන්නෙ .:baffled::baffled: preamp කියන්නෙ මොකද්ද? :rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    චූටි කුකූ;17312155 said:
    සල්ලි ටිකක් සෙට් උනා ඉතින් ගත්ත :rofl::dull: දැන් තමයි අපරාදෙ කියල හිතෙන්නෙ .:baffled::baffled: preamp කියන්නෙ මොකද්ද? :rolleyes::rolleyes:

    මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් තියනව බන්. එතකොට ගිටාර් එක ප්ලග් කරලා ප්ලේ කරන්ඩ පුලුවන්.
    dnt9771175_121113131129.jpeg

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    PreAmp එකක් නම් වෙනම හයි කොර ගන්න පුලුවන්.. ඒකටත් ඉතින් වෙනම ගානක් යනවා :rolleyes:
     
    Sep 18, 2014
    143
    8
    0
    machan last price keeyada ? math asai ekak ganna
    mama danne naha gahanna
    but class ekakata yanna inne
    try karoth bari wena ekak naha neda
    atthatma ayi umba aragathe oka ... use karanna danne nathan
    asavata ban gaththe, tikak gahanakota agili thuvala venakota thamai athal eka danune:baffled::baffled::baffled: ubama ganak kiyapan:oo::oo: mama gaththe 9500ta. ganak kiyanna
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    අඩෙ ස්ටාස්න් ප්‍ර්‍රිරී amp අලුත්ම guitar ekath 10500 ban oni ekak inwanm kifan adress ekak denm ..
    Oka hathk tha uparima
    Ikman eke dafan .denna barikamkuth ne podk loku toalk deeela deefan ela
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අඩෙ ස්ටාස්න් ප්‍ර්‍රිරී amp අලුත්ම guitar ekath 10500 ban oni ekak inwanm kifan adress ekak denm ..
    Oka hathk tha uparima
    Ikman eke dafan .denna barikamkuth ne podk loku toalk deeela deefan ela

    කොහෙද බන් ඒ? ඇඩ්‍රස් එක එවපන් බලන්ඩ.:rolleyes:
     
    Sep 18, 2014
    143
    8
    0
    අඩෙ ස්ටාස්න් ප්‍ර්‍රිරී amp අලුත්ම guitar ekath 10500 ban oni ekak inwanm kifan adress ekak denm ..
    Oka hathk tha uparima
    Ikman eke dafan .denna barikamkuth ne podk loku toalk deeela deefan ela
    ikman eke dannath hithagena innava ban, balamu balamu. meka nam heerilavath na ban :no::no:aduma tharamae. patath maru:yes::yes: