1. චූටි කුකූ

    ගිටාර් එකක් ගන්න??

    ගිටාර් එකක් ගන්න?? මට පුරුදු වෙන්න ගිටාර් එකක් හොයාගන්න ඕන. පුරුදු වෙන්න නිසා ලොකු ගානකට නෙමෙයි 6000-7000 කට වගේ බලන්නෙ, කාගෙ ලගහරි තියවද?? ikman එකේ ඒ ගානට හොයාගන්න අමාරුයි :no::no:
  2. චූටි කුකූ

    එලකිරි පුස්තකාලය

    නෑ නෑ නෑ, මම චෙකේයිය නෙමෙයි.:no::rolleyes: බොලු කියන්න එපා.:rofl: නියමයි මචන්,:yes::yes: මම ඔයාගෙ පොත් 3නම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නෙ.
  3. චූටි කුකූ

    එලකිරි පුස්තකාලය

    කොග්ගල නිලමෙ 3 මමත් හොයනව. ඒත් හොයාගන්න ලැබුනෙ නෑ :no::no:
  4. චූටි කුකූ

    එලකිරි පුස්තකාලය

    එලකිරි පුස්තකාලය නිකන් කාලෙ කකා ඉන්න ගමන් ආව පොඩි අදහසක් නිසා තමයි මේ Thread එක දාන්න හිතුවෙ.අපි හැමෝම ලග එක එක නවකතා කෙටිකතා එහෙම තියනවනෙ PDF විදියට.අන්න ඒ පොත් අනිත් අයත් එක්ක බෙදා ගන්න මේ Thread එකේ පලකරන්න. එතකොට අනිත් අයටත් ඒකෙන් යමක් ඉගෙන ගන්න පුලුවන්. :yes::yes::yes:
  5. චූටි කුකූ

    Huawei e3276 disconnecting

    මචංල මම Huawei e3276 ඩොන්ගල් එකක් ගත්ත.ඒත් ඒකෙ ඩවුන්ලෝඩ් කරන ගමන් එකපාරටම Disconnect වෙනව. Dongle එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.speed එක එහෙමත් හොදයි. ඒත් එක පාරටම disconnect වෙනව හිටපු ගමන්. ආයිත් disconnect කරල අලුතෙන් ගහන්න ඕන වැඩ කරන්න නම්.:oo::oo: මේ ප්‍රශ්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවනම්...
  6. චූටි කුකූ

    Torrents to direct

    මේ ටික upload කරල දෙන්න පුලුවන්ද? ;);) https://kickass.to/how-to-train-your-dragon-3d-2010-hsbs-brrip-x264-yify-t6246289.html https://kickass.to/walking-with-dinosaurs-3d-2013-3d-brrip-x264-yify-t8874835.html https://kickass.to/african-safari-3d-2013-brrip-ac3-italian-cb01hd-rtperle-t8950484.html

    No contents