මචංල මම Huawei e3276 ඩොන්ගල් එකක් ගත්ත.ඒත් ඒකෙ ඩවුන්ලෝඩ් කරන ගමන් එකපාරටම Disconnect වෙනව. Dongle එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.speed එක එහෙමත් හොදයි. ඒත් එක පාරටම disconnect වෙනව හිටපු ගමන්. ආයිත් disconnect කරල අලුතෙන් ගහන්න ඕන වැඩ කරන්න නම්.
මේ ප්‍රශ්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවනම් කියනවද 



මේ ප්‍රශ්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවනම් කියනවද 


Last edited: