පියාණන්ට නිවන්සුව පතමු!

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පියාණන්ට නිවන්සුව පතමු!

    ඉතා කණගාටුවෙන් දැනුම් දීමයි.

    එලකිරි ජේෂ්ඨ සාමාජික
    madushankads සොහොයුරාගේ ආදරණීය පියාණන් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

    එතුමාට නිවන් සුව පතමු.!!!

    BfGsUzt.jpg


    වැඩිදුර තොරතුරු urajdrlk
    හා Mr PERERA සොයුරන්ගෙන් ලබාගත හැකියි.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිතාගන්න බෑ.. අසනීපෙන් හිටියට මේ වගේ හදීසි වියෝවක් කිසිසේත්ම බලාපොරොත්තු උනේ නම් නෑ. හරිම හිත හයිය බොහෝම සිත්ගන්නා සුලු තාත්තා කෙනෙක්.
    හවස යනවා. ගිහින් ඇවිත් විස්ථර ලබා දෙන්නම්.

    නිවන් සුව ලැබේවා තාත්තේ!
    :(:(:(

    Update : අවසන් කටයුතු පැවැත්වෙන්නේ අද සවස. අවමංගල පෙරහැර සවස 2ට නිවසින් පිටත් වීමට නියමිතව ඇත.
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හිතාගන්න බෑ.. අසනීපෙන් හිටියට මේ වගේ හදීසි වියෝවක් කිසිසේත්ම බලාපොරොත්තු උනේ නම් නෑ. හරිම හිත හයිය බොහෝම සිත්ගන්නා සුලු තාත්තා කෙනෙක්.
    හවස යනවා. ගිහින් ඇවිත් විස්ථර ලබා දෙන්නම්.

    නිවන් සුව ලැබේවා තාත්තේ!
    :(:(:(

    ලංකාවේ නොසිටීම ගැන දුකයි:(:(:(:(:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මධුසංක මිතුරානේ ආදරණිය පියාණන් රත්නසිරි මහතාට නිවන් සුව ලැබේවා!